spot_img
spot_img

HeartBeat (2023) 10 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

 

ඔන්න ඉතින් අරගෙන ආවේ Heart කතාමාලාවේ 10 වෙනි කොටස,ඉතින් ඔයාල කලින් කොටසින් දැක්කා වගේම වූ හෙයොල් එයාට ආපහු මනුස්සයෙක් වෙන්න පුලුවන් කොහොමද කියල ඉන් හේට කියනවා..ඉතින් අද කොටසින් බලාගන්න පුලුවන් ඉන් හේ ඒකට මොකක්ද කරන්නේ කියල, ඒ අතරෙම තමයි මිස් නා,ඉන් හේට යෝජනා කරන්නේ ගෙස්ට් හවුස් එකේ පාර්ටියක් ලෑස්ති කරන්න කියල,ඉතින් අද කොටස ඉවර වෙන්නෙ කතාවේ ඉතුරු කොටස් වලට හොද ආරම්භයක් අරගෙන,එහෙනම් බලන්නකෝ අද කොටස….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

Download “Heart Beat E10 සිංහල උපසිරැසි” HeartBeat.S01E10.Sinhala.Subtitle.rar – Downloaded 649 times – 25 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

පසුගිය කොටස් වල උපසිරැසි

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram