spot_img

HeartBeat (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

HeartBeat (2023) Sinhala Subtitle

 

හාට්බීට් කතා මාලාවේ තුන් වෙනි කොටස අරගෙන තමයි ඔන්න ආවේ එහෙනම්. කලින් කොටස් දෙකෙන් ඔයාල දකින්න ඇතිනේ, වූ-හයොල් මනුස්සයෙක් වෙන්න ඕනෙ නිසා අවුරුදු 100ක් මිනී පෙට්ටියක නිදාගන්නවා. ඒත් අවුරුදු 100 සම්පූර්ණ වෙන්න දවසකට කලින් කෙල්ලෙක් ඇවිල්ලා එයාගෙ මිනීපෙට්ටියේ පියන අරිනවා.

අවු 99 දවස් 364න් අවදි වුන වූ-හයොල් දැන් මනුස්සයෙක්වත්, වැම්පයරයෙක්වත් නොවන තත්වෙක ඉන්නේ.
ඊට පස්සෙ ඉන්-හේ එක්ක ගෙදරට මරාගන්නවා.

ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්, වූ-හයොල්ට අර කෙල්ලගෙ කාඩ් එක හම්බවෙලා හොඳ ශොපින් සවාරියක් ගිහින් හොද විනෝදයක් දාන හැටිත්, ඒක අහුවුනාම කෙල්ලගෙ ණය ගෙවන්න හයොල්ට විදින්න වෙන දුකත්. කලින් වගේම විනෝදකාමී කොටසත්. වෙනද වගේම ඊළඟ කොටස බලන්නම හිතෙන එන්ඩ් එකක් මේකෙත් තියෙනවා.

ඉතිං ඔයාලට මේ කොටසින් දැනගන්න පුළුවන්, වූ-හයොල්’ට මනුස්සයෙක් වෙන්න ලැබෙන තව අවස්ථාවක් ගැනත්.
එහෙනම් මීළඟ කොටසින් හෙට හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දෙවැනි කොටසට 

හතර වැනි කොටසට

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram