More

    HeartBeat (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    HeartBeat (2023) Sinhala Subtitle

     

    ඔන්න ඉතින් අරගෙන ආවේ Heart beat කතාමාලාවේ හතවෙනි කොටස,කාලගුණෙත් එක්ක වෙන විදුලිය බිදවැටීම් එක්ක හතරවෙනි කොටස අරගෙන එන්න ටිකක් පරක්කු උනා,ඉතින් අද කතාවා ගැන කිව්වොත්, ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි මොකක්ද උනේ කියල,ජූ ඉන්-හේට අනතුරක් වෙනවනම් ඒක වූ හෙයොල්ට දැනෙන්න ගන්නවා..ඉතින් එහෙම අනතුරකින් බේරගන්න ගිය වෙලාවේ වූ හෙයොල්ට පෙරබවයේ සිද්ධියක් මතක් වෙනවා,ඉතින් අද කොටසින් ඔයාලට ඒ මොකක්ද කියල දැනගන්න පුලුවන්, කොහොම හරි අද කොටස ඉවරවෙන්නේ,ටිකක් කුතුහලය තියල…ඒ මොකක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ අද කොටස…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

     

    Download “HeartBeat E04 සිංහල උපසිරැසි” HeartBeat.E04.Sinhala.Subtitle.zip – Downloaded 710 times – 23 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තෙවැනි කොටසට

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram