spot_img

Hello Guru Prema Kosame (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 මේ අවුරුද්දේ මෑතකදි නිකුත් වුනු ෆට්ටම ලස්සන තෙලිඟු ෆිල්ම් එකක් මේක.IMDB rating වල 7.7 ක අගයක්ද, 93% google uses like මේ චිත්රපටය සඳහා හිමිවෙලා තියෙනවා.තෙලිඟු සිනමාවේ හුරු පුරුදු චරිත දෙකක් තමයි ප්රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ.

Nenu sailaja ,shivam ,hyper වගේම endukante premanta වගේ ගොඩක් අය කැමතිවුනු ෆිල්ම් රාශියක් තම රංගනයෙන් හැඩකල තෙලිඟු සිනමාවේ* Energetic star* ලෙස හදුන්වන Ram Pothineni ප්රධාන නලුවා ලෙස එක් වනවා.

Krishnaarjuna yudham ,Premam ,AAa වගේ ෆිල්ම් වලින් අපිට හමුවෙන සුරූපී දක්ශ නිලිය Anupama Parameswaran ප්රධාන නිලිය ලෙසත් එක්වනවා..

කතාව මෙහෙමයි.සංජු කියන්නේ ඉංජිනීරියන් ඉගන ගෙන ගමට වෙලා අම්මයි ,තාත්තයි එක්ක ඉන්න කොල්ලෙක් .යාලුවො එක්ක රස්තියාදු ගහන එක තම වැඩේ ..ඉතින් කොහොමහරි මෙයා හයිද්රාබාද් යනව ජොබක් කරන්න.එහෙදි එයාට නවතින්න වෙන්නේ මෙයාගේ අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර.හයිද්රාබාද් යන ගමනෙදි කෝච්චියෙදි මෙයාට අනූපමාව හම්බෙනවා .මෙයා ඒ කෙල්ලව විහිලුවට ගන්නව.ඉතින් හයිද්රාබාද් ආවාම තමා දන්නේ ඒ කෙල්ල මෙයා නවතින්න යන ගෙදර අම්මගෙ යාලුවගෙ දුව කියල.මෙහෙම යද්දි සංජු අනූපමාට ආදරය කරන්නත් පටන් ගන්නව.ඒත් අනූපමා කියන්නේ තාත්තට ගොඩක් ලැදි කෙල්ලෙක්.ඉතින් සංජුට වැඩේ ලේසිනම් නෑ.

තවත් ගොඩක් දේවල් තියෙනවා.නියම කතාවක් තමයි ඉස්සරහට තියෙන්නේ .අනිවා අරන් බලන්න ලස්සන තෙලිඟු ෆිල්ම් එකක් බලන්නම් ඕනි..මෙකනම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram