spot_img

Here Alone (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

“තනිවෙලා මා”…සාමාන්‍යයෙන් ගොඩක් අය “සොම්බි” කතා වලට කැමති..මොකද චිත්‍රපටි ලෝකයේ ලොකු පෙරලියක් කළා ඔය කියන සොම්බි යුගය..මේ චිත්‍රපටයේ කොයිම තැනකවත් “සොම්බි” කියල වචනයක්වත් සදහන් වෙන්නේ නැහැ…ඒ මොකද මේක වෙනස් ආකාරයේ වෙනස් කතාවක් ගෙතෙන “සොම්බි” චිත්‍රපටයක් හිංදා..මොකක්ද මේකේ වෙනස..මුළු චිත්‍රපටයේම දිවෙන්නේ චරිත හතරත් උඩ…සාමාන්‍ය භාවාත්මක ගතියකුත් තියේ…සැකයි සැකයි කියල හිතෙන අය ටිකක් අඩු කොපි අරගන්න…පස්සේ බනින්න නම් ඒපා ඔන්න..කතාවේ වෙන්නේ මේකයි…ඇමරිකාව පුරාවටම මාරාන්තික වෛරසයක් පැතිරෙනවා… ජනගහනයෙන් අඩකටම මේ වෛරසය අසාදනය වෙලයි තියෙන්නේ..කොහොම නමුත් එක පවුලක් මේකෙන් බේරෙන්න කියලා කැලයකට යනවා…එතැනදී පොඩි සිද්ධියකින් මේ පවුලේ පියා මිය යනවා..ඉතුරු වෙන්නේ ඒයාගේ බිරිදයි පුංචි දියණියයි විතරයි…මේ දෙන්නා ඔහොම ජිවත් වෙන අතරේ..උතුර බලා යන තවත් දෙන්නෙක් මෙයාට මුණ ගැහෙනවා..පොඩි අකරතැබ්බයක් වෙච්ච.. ඒ පියෙකුයි දියණියකුයි… මෙයාලා මෙතනින් පස්සේ මොනවා කරයිද? මෙයාලට මේකෙන් බේරෙන්න පුළුවන් වේවිද? බොරු සෝබන නැහැ සාමාන්‍ය ජිවිතයේ වෙන දෙයක් වගේ‍ෙ තමයි මේකේ ස්ටොරිය..එහෙනං මං කියපුවා තියෙනවද කියල කැමති අය අරගෙන බලන්න..නැවත හමුවෙනතුරු අපි සමු ගත්තා..ජය වේවා!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අබිෂ් ධනංජය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram