spot_img

Heza (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Heza 2019 සිනමාපටය යනු කිසිදා නොදුටු කතාංගයකි .මේ චිත්‍රපටිය නිකුත් කරන ලද්දේ 2019 දෙසැම්බර් 12 වන දිනය. ඉතින් මෙම සිනමාපටය Imdb rating 7.7/10 ක් ලැබිලා තියෙනවා. මේ සිනමාපටය Horror ගනයට අයත් වු සිනමාපටයකි.කතාව දෙසට හැරුණු විට…

මේ කතාව මුලින් කිව්වා වගේ නොදුටු කතාංගයක් එහෙම කියන්නේ මෙ සිනමාපටය මුලික වෙන්නේ අන්ධභාවයෙන් සිටින් ගැහැණු ළමයෙක් මුල් කරගෙන, ඉතින් මේ ගැහැණු ළමයා අන්ධභාවයෙන් සිටියාත් ඇය කිසිම දෙයක පසුබට වෙන්නෙ නැතුව සතුටින් කාලය ගත කරනවා, දිනක් ලීසා අවහන්හලකට යනවා ඉතින් ලීසා ගොඩක් සංගීතයට විශේෂ කැමැත්තක් දක්වනවා එම අවහන්හලේ සංගීත බෑන්ඩ් එකක් වාදනය කරන මුන්නාගේ කටහඬ ඇහෙනවා එම අවස්ථාවෙන් ලීසි මුන්නාට කැමති වෙලා ටිකෙන් ටික විවාහ ජිවිතයක් ආරම්භ කරනවා, ඉතින් ඔහොම යද්දී එයාලාගේ ගෙදරට යාළුවෝ ටිකත් එනවා නොසිතු ලෙස එක යාළුවෙක්ගේ පෙම්වතියක් උඩ මහලෙන් බිමට වැටිලා මැරෙනවා, සැරෙන් සැරෙ කරදර වලට මුහුණ පාන්න සිදු වෙන ඔවුන්ට මේ දෙය හිතා ගන්න බැරි කාරණයක් වෙනවා, දිනක් මුන්නා ලීසිව මුණගැහෙන්න යන විට ඔහු දකින්න බුර්කාවකි සැරසි සිටි කාන්තාවක්…ඇය කවුරුන් විය හැකිද? ඒ ගැන දැන ගන්න නම් මේ සිනමාපටය නරඹන්නම වෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram