spot_img
spot_img

HorizonLine (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් අලුත් චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ… Allison Williams හා Alexander Dreymon මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා… විනාඩි 80ක් පුරාවට දිවෙන මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කියනවා නම්…

ඔබ සැහැල්ලු ගුවන් යානාවක ගොඩබිමක් නොපෙනන මුහුදක් උඩින් ගමන් කර කර ඉද්දි ගුවන් නියමුවා එක පාරටම හෘදයාබාධයක් හැදිලා මිය ගියොත් මොනාද කරන්නේ? සාරා හා ජැක්සන්ටත් වෙන්නේ මේ සිදුවිමම තමයි. තම යාළුවෙක්ගේ වෙඩින් එකක් එක්තරා දුපතක පැවැත්වෙනවා. මේ දුපතට යන්න වෙන්නේ ගුවන් මගින් තමයි. සාරා හා ජැක්සන් විසින් වයිමන් නැමැති පුද්ගලයාගේ සැහැල්ලු ගුවන් යානාවට ගොඩ වෙන්නේ මේ ගමන යාමේ අරමුණින්..නමුත් හිතුවේ වත් නැති විදියට වයිමන්ට හෘදයාබාදයක් ඇවිත් ඔහු මිය යනවා. දැන් ගුවන් යානාව තියෙන්නේ මුහුද උඩ.. ඒ මදිවට ලොකු කුණාටුවකුත් වෙනවා. එතැන සිදුවෙන එක සිදුවිමක් නිසා මේ අයට රේඩාර් පද්ධතියත් අක්‍රිය වෙනවා..දැන් කොහොමද මේ අය ගොඩ බිමක් හොයාගෙන යන්නේ… ඒ දෙවල් දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නැරඔුවොතින් තමයි…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත

 

Download “Horizon Line (2020) සිංහල උපසිරැසි” Horizon.Line.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3817 times – 601 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram