spot_img

Imaikkaa Nodigal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 අගෝස්තු 30 දින තිරගත කිරීම ආරම්භ කල Action ,thriller ගනයට අයත් සුපිරිම ෆිල්ම් එකක් තමා මේක.IMDB දර්ශකය 7.7 අගයක් දක්වා කරකවන්න සමත් වී තිබෙනවා.දමිල සිනමාවේ Leady Super Star << Nayanthara >>හා Atharvaa Murali,,සමගින් සුපුරුදු සුරූපිනිය Rashi Kanna ප්‍රධාන චරිත නිරූපණය කරනවා..

කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ බැංගලෝරය පුරා මිනිසුන් කෲර ලෙස ඝාතනය කරන දාම ඝාතකයෙකු පිලිබඳ භීතියක් පැතිරෙමින් තියෙනවා.මේ ඝාතකයා පොහොසත් පවුල් වල අය පැහැරගෙන ගිහින් කප්පම මුදල් ලබාගෙන කෲර ලෙස මරා දමනවා.මේ case එක පිලිබද විමර්ශන භාර වන්නේ අංජලී(nayanthara) නම් CBI නිලධාරිනියටයි. මේ අතර මීට වසර 5කට පෙර මේ අන්දමින් ඝාතන රැල්ලක් ඇති කල රුද්‍රා නම් ඝාතකයෙකු මෙසේ නැවත පැමිනි ඝාතන සිදු කරන බවත් ඒ කාලයේ කල CBI වැටලීමේදී ඔහු මිය නොගිය බවටත් රාවයක් පැතිරෙනවා.ඒ වගේම අංජලී ඇතුලු CBI නිලධාරීන් බොහෝ උත්සහ දැරුවත් මේ ඝාතකයා හසු කරගැනීමට අපහසු වෙනවා.මොකද මේ ඝාතකය යන යන තැන cctv Camera පවා වැඩ නොකර යනවා.නවීන තාක්ෂණික උපකරන භාවිතා කරන නිසා ඔහු හැමවෙලේම පැන ගන්නවා. අංජලීගෙ මල්ලි තමයි අර්ජුන් .ඔහුට අහම්බෙන් හමුවන ක්‍රිතිකා එක්ක මෙයා ආදරය කරන්න පටන් ගන්නවා..මේ ඝාතකයාගේ ඊලග ඉලක්කය වෙන්නේ මේ දෙන්නව..මෙතනින් තමයි කතාව තවත් රසවත් වෙන්නේ.ඉතින් අංජලීට හැකිවෙයිද මේ ඝාතකයා කොටු කරගන්න..? ඇත්තටම රුද්‍රා මැරිලද..? අර්ජුන්ක් ‍රිතිකා ආදරයට මොනවා වෙයිද..?මේ ඔක්කොම දැන ගන්න අනිවා අරන් බලන්න

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram