spot_img
spot_img
More

    Indrajith (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුළු අඩු පාඩු ඇතත්,රසවත් කතා තේමාවක් අඩංගු වන Indrajith (2017) චිත්‍රපටය Action, Adventure,Fantasy යටතේ වර්ගීකරණය කළ හැක්කක්..මෙය Kalaprabhu ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ පියා වන Kalaipuli S. Thanu විසින් නිෂ්පාදනය කර තිබෙනවා.මෙහි රංගනයෙන් Kadal (2013), Yennamo Yedho (2014),Ivan Thanthiran (2017) වැනි චිත්‍රපටවල රගපෑ Gautham Karthik සමඟින් සුරූපි නිළියක් දෙදෙනෙක් වන Ashrita Shetty හා Sonarika Bhadoria එකතුවෙනවා. සිත්ගන්නා දසුන් කිහිපයකින්ම සමන්විත මෙම චිත්‍රපටය පවුලෙ සැමටම රසවිදින්න පුලුවන්.

    කෙලින්ම කතාවට බහින්නම්. ඉන්ද්‍රජිත් චෙන්නායි වෙතට ඔහුගේ මාමාගේ ආරාධනයෙන් පැමිණෙනවා.ඔහුගේ මාමා මොහුව ගෙන්නගන්නේ පුරාවිද්‍යා ගවේශණ කරන ආයතනයක කලින් අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල මයිල්වාගනන් නම් පුරාවිද්‍යා මහචාර්‍යවරයෙකු විසින් සිදු කරගෙන යන ව්‍යාපෘතියකට එක්කාසු කරගන්නයි.මෙම ව්‍යාපෘතිය තමයි ලෝකේ තියෙන ඕනම රෝගයක් සුව කරන්න හැකියාව තියෙන කුඩා ගල් කැබැල්ලක් සොයාගැනීම.මේ පුරාතන ගල් කැබැල්ල ගැන ඔහුගෙ සීයා මාර්ගයෙන් මයිල්වාගනන් හට හොද හෝඩුවාවක් ලැබෙනවා.මොවුන් මේ ගල් කැබැල්ල සොයා ගමන් කරන අතරවාරයේ තවත් කෙනෙක් මේ ගල් කැබැල්ල සොයා පැමිණෙනවා,ඒ තමයි කපිල් ශර්මා,පුරාවිද්‍යා ගවේෂණ ආයතනයේ නවතම අධ්‍යක්ෂකවරයා.මෙම ගල් කැබැල්ල සොයා ඉන්ද්‍රජිත් ඇතුලු පිරිස යන ගමනේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන බිහිසුනු සිද්ධීන් දාමයකින් යුත් මෙය නරඹන්න කැමති කට්ටිය ට්‍රේලරය බලලම අරගන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Indrajith (2017) සිංහල උපසිරැසි” Indrajith.(2017).Sinhala.Subtitle.rar – Downloaded 480 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram