spot_img

Insidious The Last Key (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තව පට්ට හොල්ෆිමන්ල්ම් එකක් අරගෙන ආවා.. මේ ෆිල්ම් එක වර්ග වෙන්න Horror, Mystery, Thriller කාණ්ඩ වලට… ෆිල්ම් එකේ නම තමයි Insidious: The Last Key (2018)මේ ෆිල්ම් එකේ මීට කළින් ෆිල්ම් තුනක් රිලීස් වුණා මේ එකේ හරවෙනි කොටස, එහෙමයි කියල කළින් ෆිල්ම් තුනත් එක්ක මේ කොටසෙ කිසිම සම්බන්ධයක් නෑ… Insidious: The Last Key (2018) කියන්නෙ වෙනමම කතාවක්.. ඒ වගේම පවුලෙ හැමෝටම එකට එදගෙන බලන්න පුලුවන් හොල්මන් ෆිල්ම් එකක් කියන්න පුලුවන්.මේකට imdb එකෙන් 5.7/10 (16,162) වගේ ඉහළ අගයක් හම්බවෙලා තියෙනවා..

කතාව ගැන කියනවනම් ඇත්තටම මම මේ ටික විතරක් කියන්නම්… මේක සුපිරි හොල්මන් ෆිල්ම් එකක්.. Budget: 10 million USD වුනාට Box office: $166.2 million හොයල තියෙනව.. මේකෙ තියෙන කුතුහලය වැඩි කරන්නත් එක්ක මම ෆිල්ම් එක ගැන මුකුත් නොකිය ඉන්නව… මුළ ඉදන් කුතුහලයෙන් බලන්න පුලුවන් පට්ට හොල්මන් ෆිල්ම් එකක්… පූර්ව ප්‍රචාරක පටිය බලලම ඉන්නකෝ… අපි ගියා තවත් ෆිල්ම් එකකින් සෙට් වෙමු

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram