today-is-a-good-day
More

    IPC 376 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද කට්ටිය ? අද අරන් ආවේ නන්දිතා ස්වේතා ගේ අලුතින්ම ආපු ෆිල්ම් එක ( දන්නවා ඇති කියලා හිතනවා එයාව ගොඩක් ෆිල්ම් කරලා තියෙනවා ) Ethir Neechal , Idharkuthane Aasaipattai Balakumara , Mundaasupatti , Puli , Anjala , Devi 2 , 7 , Eeswaran , Kabadadaari ,Nenjam Marappathillai.. මේ වගේ ප්‍රසිද්ධ ෆිල්ම් ගොඩක් කරලා තියෙනවා. මේ ෆිල්ම් එකේ සබ් ඒකක් නැති නිසා මම ටයිම් ලයින් ඔක්කොම හදලා කලින් වගේ අහගෙනම කරපු සබ් එකක්….හරි ඒ ඔක්කොමත් පැහැදිලි කරන ගමන් ඔන්න කතාව පැත්තට හැරුනා

    මේකේ නන්දිතා ස්වේතා ( ඉන්ස්පැක්ටර් යාලිනි ) කියන චරිතේ තමයි කරන්නේ , ඉතින් කතාව පටන් ගන්නේ ඉන්ස්පැක්ටර් යාලිනි හොල්මන් එලවන තැනකට වෙස්වලාගෙන ගිහින් එතන වෙන හොර වැඩ වගයක් ( ඒ කියන්නේ මිනිස්සුන්ව රවට්ටන ඒවා ) වගේ දේවල් ගැන ලැබුණු ආරංචියකට වැටලීමක් කරන ගමන් තමයි.. ඉතින් ඒ වැටලීම එයා සාර්ථකව කරනවා.. ඉතින් කතාව ඔහොම යද්දී හඳුනා නොගත් අංකයකින් යාලිනිට කෙටි පණිවිඩයක් එනවා සොහොනක් සම්බන්ධව ඔන්න ඔතනින් තමයි මේ කතාවේ හොඳම සීන් වලට එන්ටර් වෙන්නේ ( මේක හොල්මන් ෆිල්ම් එකක් කිව්වොත් හරි ) ඉතින් එතන ඉඳන් මොනවද වෙන්නේ කියලා දැනගන්න ඔයාලා මේ ෆිල්ම් එක අරගෙන බලන්න… ඇත්තට මේ ෆිල්ම් එක ඇතුලේ ඇත්ත විස්තර එහෙම තියෙනවා ( සත්‍ය සිදුවීම් වගේ ඒවා ) ඒ මොනවද කියලත් බලාගන්නකෝ එහෙනම් මම ගියා…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “IPC 376 (2021) සිංහල උපසිරැසි” IPC.376.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7465 times – 1,010 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නාරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. සිංහල උපසිරැසියට බොහෝමත්ම තුති….
      හැමදාමත් අපට සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
      බුදුසරණයි! දෙවි පිහිටයි!

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram