More

    Irul (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඇලෙක්ස් කියන්නේ තමන්ගේ අලුත්ම පොත එලිය දක්වලා ඊලග පොත වෙනුවෙන් කතාවක් හොයාගන්න හදන ලේඛකයෙක් ,එයාගේ පෙම්වතිය අර්චනා නීතිඥවරියක්,අර්චනාටනම් නිදහසක් ඇත්තෙම නෑ.. කොයිවෙලාවේ බැලුවත් වැඩමයි.. මේකෙන් හොදටම එපා වෙන ඇලෙක්ස් යෝජනාවක් කරනවා සති අන්තේ ට්‍රිප් එකක් යමු කියල,එයා කියන්නේ අර්චනයි එයයි විතරයි ට්‍රිප් එක යන්න ඕනි කියල,තව දෙයක් එයා කියනවා ,ඒ තමයි ෆෝන් අරගෙන යන්නත් බෑ කියල දෙන්නම,ඉතින් මෙහෙම සති අන්තේ පිටත් වෙන මේ දෙන්නා කැලේ මැද පාරකින් යද්දී එක පාරටම වාහනේ කැඩෙනවා,හොදටම වැස්සත් එක්ක දැන් මේ දෙන්නා මොනාද කරන්නේ උදව් ඉල්ලන්න දෙන්නා ගාව ෆෝන් එකත් නෑ.. එහෙම ඉන්න අතරේ තමයි ඈතින් ගෙදරක ලයිට් එලියක් මෙයාලට පේන්නෙ..ඉතින් උදව්වක් ගන්න පුලුවන්ද කියල බලන්න මේ දෙන්නා ඒ ගෙදරට යනවා…එතනින් එහාට මොකක් වෙයිද….

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ මලයාලම් චිත්‍රපටියක්,ඇත්තම කිව්වොත් අන්තිම තප්පරේ වෙනකම් හිතාගන්න බැරි උනා මොකක්ද මේ වෙන්නේ කියල,කොච්චර අනුමාන කරත් ඒ ඔක්කොම අන්තිම තප්පරේ තමයි අපිට විසදුම් ලැබෙන්නේ.. හොද කුතුහලයෙන් යුතු පැය එක හමාරක සිනමා රසවින්දනයක් විදින්න ආරාධනා කරනවා ඔයාලට,Imdb 6.3 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙන මේ ච්ත්‍රපටියේ Fahadh Faasil ,Soubin Shahir,Darshana Rajendran රංගනයෙන් දායක වෙනවා,එහෙනම් ඔයාලත් එකතුවෙන්න  mystery crime thriller ගනයට අයත් Irul (අදුර) නරබන්න…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Irul (2021) සිංහල උපසිරැසි” Irul.(2021).Sinhala.Subtitle.rar – Downloaded 3392 times – 555 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජයවේවා! 👍

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram