spot_img

It (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ෆිල්ම් එක පරක්කු වුණා බලපු නැති අය ඉන්නව නම් බලන්න කියල ආරාධනා කරනව IMDb එකෙන් 7.6/10 ඉහළ අගයක් මේකට හම්බවෙලා තියෙනව… 2017 වසරේ වැඩිම ආදායම් ලැබූ ෆිල්ම් අතර 6 වෙනි ස්ථානය මේ ෆිල්ම් එක අත්පත් කරගෙන හමාරයි.. Budget: 35 million USD වුනාට Box office: 698.1 million USD වෙනව… ලොකු මහන්සියක් වෙන්නෙ නැතුව වැඩි ගාණක් හොයපු සුපිරි ෆිල්ම් එකක්..

Derry නගරයට වසන්ත කාලය ඇවිදින්, ඒ කියන්නෙ නිවාඩු කාලෙනෙ.. හැබැයි මේ නගරයේ අයට නම් ඒක ලස්සන විනෝද කාමී නිවාඩු කාලයක් වෙන්නෙ නෑ.. නගරයේ ළමයි දවසින් දවස අතුරුදහන් වෙනව.. කවුරුවත් දන්නෙ නෑ හේතුව.. ඉතින් මේ ස්කෝලෙ ඉන්න ළමයෙක්ගෙ මල්ලි කෙනෙකුත් අතුරුදහන් ලිස්ට් එකට වැටෙනව.. මේක බලාගෙන ඉන්න බැරිම තැන ළමයි 7 දෙනෙක් මේකෙ සුල මුල හොයාගෙන ගමන් ආරම්භ කරනව..ඉතින් ඒ ළමයින්ගෙ ගමන ලෙහෙසි පහසු ගමනක් වෙන්නෙ නෑ.. ඉතින් ඒ ළමයිගෙ කතාව තමයි it කියන්නෙ… එහෙනම් අපි ගියා.

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram