spot_img

It Comes At Night (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Trey Edward Shults විසින් අධ්‍යක්ෂණය කල Joel Edgerton,Christopher Abbott,Carmen Ejogo,Kelvin Harrison Jr.,Riley Keough රංඟනයෙන් දායක වන හොරර් හා ත්‍රීලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක් තමයි මේ විදියට අරන් ආවේ. අවසානයේ කොහොමත් අපිව හොල්මන් වෙන කතාවක් තමයි මේක… කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.. එක්තරා වසංගත රෝගයක් නඟරය පුරා පැතිරගෙන යනවා… මේකෙන් ගැලවෙන්න කියලා පොල් එතකොට එයාගේ බිරිද ඔහුගේ පුතා වගේම…පොල්ගේ තාත්තාත් නඟරය අතහැරලා කෑලයට පලා එනවා. කොහොම හරි මොවුන් කැලයේ ඇවිල්ලා පදිංචි වෙනවා. නමුත් අවසනාවන්ත සිදුවිමක් වෙනවා. පොල්ගේ තාත්තා මේ වසංගතයට ගොදුරුවෙනවා. ඉතින් තමන්ගේ ආරක්ෂාව පිනිස තාත්තාව මරලා මේ අය ගිනි තියලා දනවා මේ අයට මේ වෛරස් එක හැදෙන්නේ නැති වෙන්න. මොකද මේ මරාන්තික වෛරසය වැරදුනොත් ප්‍ර‍තිඵලය මරණය තමයි. කාලය ගතවෙනවා දිනක් මේ අය වාසය කරන ගෙදරට එක්තරා අමුත්තෙක් එනවා. මේ අමුත්තා නිසා තමයි කතාව අනික් පැත්ත හැරෙන්නේ. වැඩි කතා ඕනි නැහැ අරන්ම බලන්නකෝ

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram