spot_img
spot_img

Jagame Thandhiram (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් හැමෝම බලාගෙනම හිටපු ෆිල්ම් එකක් තමයි අද අරගෙන එන්නේ,මේ කාලේ චිත්‍රපටි නිකුත් වෙනවා ගොඩක්ම අඩුයිනේ,එහෙම තත්වෙකදී ඔන්න ඉතින් අද අපිට බලන්න අවස්ථාව හම්බවෙනවා ධනුෂ් ගේ අලුත්ම චිත්‍රපටිය වෙන Jagame Thandhiram,සිනමා ශාලාවටම නිකුත් කරනවද නැත්නම් කෙලින්ම OTT හරහා නිකුත් කරනවද කියල ගොඩ කාලෙක ඉදන් ලොකු කතාබහක් තිබ්බා,කොහොම හරි අන්තිමට Netflix විසින් විශාල මුදලක් දීලා ධනුෂ්ගේ මේ ෆිල්ම් එක මිලදී ගත්තා,ඉතින් ඔන්න එහෙනම් අද ඉදන් ඔයාලටත් නරබන්න පුලුවන් සිංහල උපැසිරසි එක්කම Jagame Thandhiram..

ව්ශාල නලු නිලි කැලකින් සමන්විත මේ චිත්‍රපටියේ Dhanush සමග Aishwarya Lekshmi ,James Cosmo ,Joju George ,Kalaiyarasan ,Kalaiyarasan වගෙම තවත් බොහෝ පිරිසක් රංගනයෙන් දායක වෙනවා..ඒවගේම මෙහි ලස්සන සිංදු ගොඩක්ම තියෙනවා ,ඉතින් සුපුරුදු පරිදි ඔයලට ඒ ඔක්කොමත් සිංහල උපැසිරැසි එක්කම බලාගන්න පුලුවන්,,ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත්..

පීටර් කියන්නේ බ්‍රිතාන්‍යයේ බලගතුම කෙනෙක්,ඒත් මෙයා යුද්ධේ තියෙන රටවල් වලින් එන සංක්‍රමණිකයින්ට කැමති කෙනෙක්නම් නෙවෙයි..ඒ අයට ගොඩක්ම වදදෙන්න තමයි පීටර් බලන්නේ..පීටර්ගේ ලොකුම එදිරිවාදියා තමයි සිවදෝස් කියන්නේ,ඉතින් සිවදෝස් කියන්නේ ඉන්දියානු ජාතිකකයෙක්..කොහොමහරි සිවදෝස්ගෙන් පිටර්ට ගොඩාක් පාඩුවේන්න ගන්නවා..එතනදී තමයි පීටර් කල්පනා කරන්නේ මේ ඉන්දියානුවව පරාද කරන්නනම් එයාට වඩා මැරයෙක්ව හොයාගන්න ඕනි කියල..එහෙම හොයාගෙන යන අතරේ තමයි පීටර්ට හම්බවෙන්නේ සුරුලි කියල ඉන්දියාවේ ගම්මානයක ඉන්න කොල්ලෙක්ව..ඉතින්පීටර්ට පුලුවන් වෙයිද සුරුලි ,මාර්ගෙන් සිවදෝස්ව පරද්දන්න,එහෙනම් අරගෙන බලන්න  Jagame Thandhiram

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Jagame Thandhiram (2021) සිංහල උපසිරැසි” Jagame.Thandhiram.(2021).Sinhala.Subtitle.rar – Downloaded 23316 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

13 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. අම්මෝ ඒ කාලේ වගේ ආයේ ඇවිත්….ආදරෙයි
    බොහොම ස්තුතියි සබ් එකට…ගැම්මට දෙන්න ලැබේවා හැමදාම

  3. ෆිල්ම් එක නම් හොදයි කොටින්ට කඩේ යන එක තමයි අවුල.

Leave a Reply to Naveen Randika Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram