spot_img

Jekyll And Hyde (2015) Complete Season 01 Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඉංග්‍රීසී සාහිත්‍යයේ පුරෝගාමී ලේඛකයෙකු වන රොබට් ලුයි ස්ටීවන්සන් විසින් ලියන ලද “dr.jekyll and mr.hyde” නම් ග්‍රන්තයේ වස්තු බීජය අනුසාරයෙම් ගොඩනගන ලද මෙම ටෙලි සිත්තම මම zoom වෙනුවෙන් ඔයාලට අරගෙන එන්න සූදානම් වන්නෙ මේ කතාවේ තියන තවත් විශේෂත්වයක් තමයි මේකේ රූගත කිරීමි සිදු කලේ ලංකාවේ සහ බ්‍රිතානයේ. බ්‍රිතානයේ ITV කියන එරට 3 වන විශාලතම නාලිකාව සහ ලංකාවේ THE FILM TEAM ආයතන එකතුවෙලා තමයි ලංකාවේ නිෂ්පාදන කටුතු සිදු කරේ … දැනට (IMBD 6.8) අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනව..

ඇත්තටම මේක ලංකාවෙ රෑගත කරල තියෙන නිසා මේකට උපසිරස කරද්දී පුදුම ආසාවකින් කරේ…දැන් කතාව ගැන කියන්නම්කෝ මේකෙ ජෙකිල් ගේ පුතාගේ පුතා රොබෙට් ජෙකිල් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ හැබැයි මෙයා ලංකාවෙ ඉන්නෙ… ඒත් මෙයාගෙ ඇත්ත දෙමව්පියන් ගාව නෙවෙයි ඉන්නෙ ඉතින් මෙයාට හදිස්සියේ එංගලන්තයට එන්න කියල ලියුමක් ලැබෙනව… ඒ වගේම ලංකාවෙ ඉන්න දෙමව්පියෝ මෙයාගෙන් ලොකු රහසක් හංගනව… ඒ වගේම රොබට් ජෙකිල්ට අසාමාන්‍ය දේවල් වෙනව… ඒ වගේම එංගලන්තයේදීත් මෙයාට ගැටළු ගොඩකට මුහුණ දෙන්න වෙනව… තව MIO – එකෙන් අනාගතය ගැන නිමිති කියන සතෙක් අල්ලගන්න… ඌ විශේෂ දේකුත් කියනවා

ඉතින් ජෙකිල් ලංකාවට ආවෙ කොහොමද… මෙයාගෙ ඇත්ත දෙමව්පියෝ කවුද… ඇයි එංගලන්තයට එන්න කියල ලියුමක් ජෙකිල්ට ලැබුණෙ.. මෙයාට වෙන අසාමාන්‍ය දේවල් මොනවද.. අනාගතය ගැන නිමිති කියන සතා කියන විශේෂ දේ මොකක්ද… MIO එක කියන්නෙ මොකක්ද… මේවට පිළිතුරු දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනව…අපි ඉංග්‍රිසි කතාමාලාවල ඉතාමත් ප්‍රියකරන නළු නිලියෝ ගොඩක් මේ කථා මාලාවේ රංගනයෙන් දායකත්වය දක්වනවා. ඒ වගේම ලංකාවෙ රංගන ශිල්පීන් කිහිපදෙනෙකුත් මේකෙ රංගනයෙන් දායන වෙනවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD TV පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  10ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram