spot_img
spot_img
More

    Josee (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    “මම 1987දි බුඩාපේස්ට්වලදි ඉපදුනේ.”
    – ඇත්තට? නියමයිනෙ.
    “ඔයා කවදහරි බුඩාපේස්ට්වලට ගිහින් තියනවද?”
    – නැ, මං අහලා විතරයි තියෙන්නෙ.
    “මගෙ අම්මයි තාත්තයි හම්බෙලා තියෙන්නෙ 1986දි බර්ලින්වලදි.
    ඊට පස්සෙ අවුරුද්දෙදි තමා මම බුඩාපේස්ට්වලදි ඉපදුනේ.
    මම ජීවත් වුනේ ඔයාට හීනෙන් විතරක් දකින්න පුලුවන් තැන්වල.
    ඊට පස්සෙ මම සංචාරය කරන එක නවත්තලා මෙහෙ පදිංචි වුනා.
    දැන් මං මෙතන ඉඳගෙන, ජනේලෙන් එලිය බලද්දි,
    මං සංචාරය කරපු කාලය හරි දුරයි වගේ දැනෙනවා.”

    Warner Bros. Korea විසින් නිෂ්පාදනය කරලා 2020 වසරෙ දෙසැම්බර් 10 නිකුත් කරපු කොරියානු චිත්‍රපටයක් තමා අද මෙහෙම ගෙන එන්නෙ. මේ Josee (조제) චිත්‍රපටය රචනය හා අධ්‍යක්ෂනය කරන්නෙ Kim Jong-Kwan විසින්. විනාඩි 117ක ධාවන කාලයක් පුරා දිවෙන මෙය Josee, the Tiger and the Fish (2003) ප්‍රතිනිර්මානයක්ද වනවා. ප්‍රධාන චරිත සඳහා Han Ji-Min – Josee ලෙසත් Nam Joo-Hyuk – Young-Seok ලෙසත් දායක වෙනවා. Drama / Romance ගනයට අයත් වන මේ චිත්‍රපටය ඊයේ (පෙබරවාරි 5) තමා iQiyi වෙත නිකුත් වුනේ, Warner Bros කොරියාවෙන් ගියොත් එහෙම ආයෙ එයාලගෙ ෆිල්ම් එකක්නැති වන නිසා ඔන්න ඔහෙ මේක කරන්න හිතුනෙ.

    කතාව ගැන නම් මොකුත් කියන්න යන්නෙ නැ Melodrama ගනයෙන් හිමින් ගලාගෙන යන කතාවක් තමා තියෙන්නෙ. ඒ වගේම මෙහි ප්‍රධාන චරිතවලින් ඉන්න දෙදෙනා මීට කලින් ‘ද ලයිට් ඉන් යුවර් අයිස්’ කියන කතාමාලාවෙනුත් එකට රංගනයෙන් දායක වෙලා තියනවා. එහෙනම් අරගෙන බලන්න මේ ආදර කතාව…. තවත් උපසිරසියක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්…

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Josee (2020) සිංහල උපසිරැසි” Josee.(2020).Sinhala.Subtitle.rar – Downloaded 1253 times – 434 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram