spot_img
spot_img
More

    Jumanji : The Next Level (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් මෙවර අරගෙන ආවෙ හැමෝම වගේ එනකං ආසාවෙන් හිටපු චිත්‍රපටයක් වන Jumanji : The Next Level (2019) එහෙමත් නැත්තං ජුමාන්ජි ෆිල්ම් මාලාවේ 3වන චිත්‍රපටයයි.. ගිය වසරෙ දෙසැම්බර් 13වන දින ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටය IMDB හි 6.9ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා. එහෙනම් පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු..

    කතාවෙ ඉන්න චරිත වගේම ගේම් එකේ ඉන්න චරිත ආයෙ මතක් කරන්න ඕන නෑනෙ… යාළුවො හතරදෙනා(ස්පෙන්සර්, මාර්තා, බෙතනි, ෆ්‍රිජ්) එක එක තැන්වලට ගිහින් නිසා එයාලා සීත නිවාඩුවට ආපහු එකතුවෙන්න කතා කරගන්නවා.. නිව්‍ යෝක් ඉඳලා ගෙදර එන ස්පෙන්සර්ට පරන ගේම් එක මතක් වෙනවා.. ඉතිං මහ රෑම ස්පෙන්සර් මේක හොයාගෙන යනවා.. ඉතිං ඊළඟ දවසෙ අනිත් තුන්දෙනා ආවත් ස්පෙන්සර් එන්නෙ නැ හම්බෙන්න, ඉතිං අනිත් තුන්දෙනා ස්පෙන්සර්ගෙ ගෙදර එනවා එයාව හොයාගෙන.. එතකොට තමා මෙයාලා දැනගන්නෙ ස්පෙන්සර් ආපහු ගේම් එක ඇතුලට ගිහින් කියලා..
    ඔයාල හැමෝම ආස අපේ Rock(Dwayne Johnson) රඟපාන චිත්‍රපටයක් අතඅරින්න කැමති නෑනෙ ඉතිං. එහෙනම් මේකත් අරගෙන යාළුවො මොකද කරන්නෙ කියලා  බලන්න කියලා ආරාධනා කරමින් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට තෙරුවන් සරණයි!!
    ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram