More

    Juvva (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    නැවතත් ඉක්මනටම තෙලුගු චිත්‍රපටයක උපසිරසියක් සමගින් ඔබ හමුවීමට ආවා. අද අරන් ආවේ 2018 වසරේ තිරගත වූ Action/comedy/romance ගනයට අයත් වන චිත්‍රපටයකි. trikoti නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ශිත මෙම චිත්‍රපටය විනාඩි 120 පුරා ධාවනය වේ.මෙහි imdb අගය 3.7 වුවද කිසිම කම්මැලිකමක් නැතුව මුල සිටම මෙය පවුලේ සැමටම නැරඹිය හැක… මෙහි ප්‍රධාන චරිතයන් වන්නේ නවක නළු Ranjith( රානා ලෙස) සහ palak lalwani (ශෘතී සහ ආද්‍යා ලෙස) ය. මෙම ප්‍රධාන චරිතයන් නවකයින් වුවද මෙයට තෙලුගු සිනමාවෙ අති දක්ශ, පරිණත නළු නිළියන් පිරිසක්ද රගපෑමෙන් දායක වේ.

    මෙහි කතාව ගෙතී යන්නේ ශෘතී නම් ගෑනු ළමයෙකු වටාය. මෙම ශෘතීට පොඩි කාලෙ ඉදලම පස්සෙන් ඇවිත් කරදර කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි බසව රාජු.ඔහු ශෘතී වෙනුවෙන් පොඩි කාලෙදිම එයාගෙ පාසලෙ විදුහල්පතිනිය පවා ඝාතනය කරනවා. නමුත් ශෘති ඔහුට චුට්ටක් වත් කැමති වන්නෙ නෑ.එම ඝාතනය නිසා ඔහු වසර 14 සිරගතවීමට සිදුවෙනවා. මොහුගේ කරදර නිසාම ශෘතීට ගොඩක් දේවල් වෙනස් කරගන්න සිදුවෙනවා.. ඒ මොනවද කියල බලාගන්න ඔයාලට චිත්‍රපටය නරඹන්නම සිදුවෙනවා. සාම්ප්‍රදායික තෙලුගු චිත්‍රපටයක් මෙන් මෙයද ඉතා අලංකාරවත්ව ගලාගෙන යනවා. අවසාන වශයෙන් මෙම උපසිරසිය සිදුකිරීමට මට උදව් කල ලහිරු උදයංග සොයුරාවත් මතක් කරන ගමන් නැවතත් තවත් උපසිරසියකින් ඔබව හමුවන තෙක් මම සමුගන්නවා..සියලු දෙනාටම බුදුසරණයි

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Juvva.(2018).Sinhala.Subtitle.rar – Downloaded 153 times – 28 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram