spot_img

Kaatrin Mozhi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක විද්‍යාබාලන්ගේ රංගනයෙන් බිහිවු Tumhari Sulu හින්දි ෆිලුමේ Remake එකක්.. ජෝතිකාගේ ප්‍රධාන රංගනයෙන් මීට පෙර බිහිවු naachiyaar වගේම මේ ෆිලුමටත් ජෝතිකාගෙන් හොද සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ තරම් ඉහල රස වින්දනයක් සමගම ජීවිතයට වටිනා පාඩමක් ඉගෙන ගැනීමට හැකියාවක් මේ ෆිලුමෙන් ලැබේවි. අධ්‍යක්ෂණයෙන් රධා මොහන්.. මෙයාගේ ෆිල්ම්කරල තියෙන්නෙ වැඩියෙන්ම ප්‍රකාෂ්‍ රාජ් යොදවගෙන. මේ ෆිලුමට නම තියෙල තියෙන්නෙත් මෙයාගේම ෆිලුමක් වන මොලි හි ජනප්‍රියම ගීතයක් වන කාට්ට්‍රින් මොලි කියන පද පේලිය යොදවගෙන. හැබැයි ඒක හොදටම ගැලපෙනවා .

විජි ( ජෝතිකා) කියන්නේ ජීවිතයේ ලොකුවට සිහින මවන නමුත් ඒක මත්තේම නැහෙන්නේ නැති කාලයට අනුව වෙන්ස්විය හැකි ධෛර්යයවන්ත ගෘහණියක්. අයගේ ජීවන රටාවටම හරියන ඇගේ ස්වාමියා හා එකම පුතා. මොවුන්ගේ ජීවිතය එකවරම වෙනස්වෙන්න ගන්නවා විජීගේ අහම්බෙන් FM චනලයක විශේෂ වැඩසටහනක නිවේදිකාවක් ලෙස ලැබෙන රැකියාව නිසා. ඒ වැඩසටහන නම් මිනිසුන්ගේ ඇතිවෙන ප්‍රශ්නය මේ Fm චැනලය හරහා ඔවුන් සමග කතාකිරීමයි. ඉතින් විජි වැඩේනම් නියමෙට කරනවා චැනලයට නැතිවම බැරි නිවේදිකාවක් වෙනකොටම විජිගේ පවුලේ ප්‍රශ්න ගොඩායි පවුලේ සමගිය නැතිවෙලා තිබුන සතුට නැතිවෙලා ඉතින් බලන්න මේවා විජි කොහෝමද විසදගන්නේ කියල. විජීගේ හිතේ තියෙන එක වචනය “මට කරන්න පුලුවන් “. ඔව් අපට උවමනාව හා අනිත් කෙනාගේ හැගීම්වලට ගරුකරන්න පුලුවන් නම් අපට කල නොහැක්කක් නොමැත.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram