spot_img
spot_img
More

    Kaaviyyan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    ඔන්න ඉතින් අද අරගෙන ආවේ අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Kaaviyyan.2019 ඔක්තෝබර් 18 නිකුත් වන මෙය Imdb 7.1 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ ෂාම් සහ ශ්‍රීදේවි  කතාව වෙන්නෙ මෙහෙමයි,අකිලන් (ෂාම්) කියන්නෙ ඉන්දිය පොලිසියේ නිලධාරියෙක් ඉතින් මෙයාටයි මෙයාගේ යාලුවෙක්ටයි ඇමරිකාවට යන්න වෙනවා විශේෂ පුහුණුවකට. ඉතින් මේ පුහුණුව අතරතුරදී මෙයාලගේ කාර්‍යාලෙට දුරකථන ඇමතුමක් ලැබෙනවා ගැහැණු ළමයෙක්ගෙන්.. එයාව පැහැරගෙන යනවා.. එයාව බේරගන්න කියල ඉතින් අකිලන් කොහොමද මේකට මැදිහත් වෙන්නෙ කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD / WEB පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kaaviyyan.(2019).rar – Downloaded 511 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram