spot_img

Kadamban (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ චිත්‍ර‍පටියේ කලින් හොද කොපියක් ආවත් උපසිරැසියක් ආවේ නැහැ චිත්‍ර‍පටියේම ඉංග්‍රිසි සබ අලවලා ආවේ. එහෙම ඉද්දි තමයි ආපහු මේකේ ඉංග්‍රිසි හාඩ්කොඩ් සබ් නැති නියමම කොපියක් නිකුත් උනේ. එකේ ඉංග්‍රිසි සබ් එකකුත් තිබ්බ නිසා කරලා අරන් ආවා. මේක හොද කතාවක්. ගහකොළ වල වටිනාකමත් කියල දෙන පරිසරය රැකගන්න විදිහත් කියල දෙන කතාවක්. කැලේ ජිවත් වෙන ගෝත්‍රික පරම්පරාවක් වටා තමයි කතාව තියෙන්නේ මේකේ ප්‍රධාන නළුවා අපි කවුරුත් දන්නා සපිරි නළු ආර්යා…

දැන් කතාව පැත්තටත් ටිකක් හැරෙමු .ගෝත්‍රික පරම්පරාවක් කඩම්බා කියන වනාන්තරයේ ජිවත් වෙනවා . මේ කට්ටිය සතුටින් සමගියෙන් ඉන්න අතරේ භූ විද්‍යා පරීක්ෂණ කණ්ඩායමක් මේ කඩම්බා වනන්තරේ සිමෙන්ති නිශ්පාදනයට අවශ්‍ය සුපිරිම අමුද්‍රව්‍ය තියන බවට හොයා ගන්නවා. මේ නිධිය කැනිම් කලොත් ඔවුන්ට ලොකු ගානක් හොයාගන්න පුලුවන් බවත් සිමෙන්ති කම්පැනියේ අය සොයාගන්නවා…. මේකෙන් පස්සේ තමයි කඩම්බා වනන්තරේ මිනිස්සුන්ගේ සතුටට තිත තියවෙන්නේ විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මේ පිරිස ගෝත්‍රික කණ්ඩායම කැලයෙන් පිට කරන්න උත්සහ දරනවා මොකද මේ ගෝත්‍රය ඉන්නකම් කැලෙන් පස් මිටක් වත් ගෙනියන්න දෙන්නේ නැත නිසා. මේකේ කියන විදිහට ඒ ගෝත්‍රයේ එක මිනිහෙක් මිනිස්සු 100කට සමානයි කියලා කියන්නේ. ඔක්කොම ක්‍රියා මාර්ග වැරදුනාට පස්සේ ගෝත්‍රය කාලයෙන් එලවන්න දරුණු ක්‍රියාවකට එලබෙනවා මේකෙන් තමා ගෝත්‍රිකයෝ අසරණ වෙන්නේ .ඒක මොකද්ද කියල ඔයාම අරන් බලන්න.

තව ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බවෙමු. තව කියන්න දෙයක් තියනවා මේ සබ එක හදන්න ලොකුම හේතුවක් උනේ මගේ යාලුවෙක් ප්‍රවීන් මගෙන් ඇහුව දැන් සබ් හදන වැඩේ අතාරලාද කියල. ඔන්න කිව්වා එකනම් කවදාවත් අතාරින්නෙ නෑ හැමදාමත් සුම් එකත් එක්ක ඉන්නවා. ඔයාලත් දිගටම අපිත් එක්ක ඉන්න තවත් සුපිරි ෆිල්ම් එකකින් හමු වෙනකම් ජයවේවා…!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram