More

    Kadaseela Biriyani (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන්! යාළුවො හැමදෙනාටම. මං මෙලෙසින් ඔයාලට ගෙන එන්නේ මගෙ පලමුවන උපසිරසිය. මාත් එක්ක මේ වැඩේට මගේ යාලුවා අශේන් කවිදුත් සම්බන්ද උනා . මේ චිත්‍රපටිය 2021 වසරෙදි නිකුත් උන , IMDb දර්ශකයේ 8.1/10 අගයක් ලැබුන එකක්…දමිල සහ මලයාලම් භාෂාවෙන් අලංකාර උන මේ චිත්‍රපටියෙ මලයාලම් රසිකයන්ටනම් සුපුරුදු පරිසරය දකින්න පුලුවන් , වැඩිය හුරුපුරුදු නළුවො නැතිවුනාට මේ කතාව අපිට කියන්නෙ හැමෝම වගේ දන්න විජේ සේතුපති විසින්..

    කතාව පැත්තට හැරුනොත්, චික්කු පාන්ඩි සහ එයාගෙ සහෝදරයො එකතුවෙලා තමන්ගෙ තාත්තගෙ මිනීමරුවගෙන් පලිගන්න ආකාරය තමයි යන්නෙ, සහෝදරයන්ගේ පලිගැනීමේ සැලසුමක්, නොසිතූ ප්‍රතිවාදියෙක්, මෙයාලට ආපු වැඩේ කරගන්න පුලුවන් උනාද, මේ දේවල් දැනගන්න නම් ඔයාලට මේ කතාව අරන් බලන්නම වෙනවා, අඩුපාඩු ඇති , එහෙනම් පලවෙනි උපසිරැසියෙ හොද නරක කියාගෙනම යන්නකෝ, ජය වේවා!!!! විශේෂ ස්තූතිය අශේන් කවිදු (MONSTER AKS)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kadaseela Biriyani (2021) සිංහල උපසිරැසි” Kadaseela.Biriyani.2021.Sinhala.Subtitle.rar – Downloaded 2916 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    රොෂේන් මලින්ද
    + posts
    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. thank ‘s dennata me film ekata sinhala sube karata saha රොෂේන් මලින්ද sahodarayage 1st subetitle ekata [Antim: The Final Truth (2021HIndi )MadhaGaja (2021) – Kannada] me film valatath sube dannako oba depalatama ediriyatath me vada kadakatayuthu karaganimata hakiwewa /.

    3. බොහොම ස්තුතියි උපසිරැසියට…
      (Jail-2021 tamil action )ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ!

    4. සිංහල උපසිරැසියට බොහෝමත්ම තුති….
      හැමදාමත් අපට සිංහල උපසිරැසි ලබාදීමට ශක්තිය , ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
      බුදුසරණයි! දෙවි පිහිටයි!

    Leave a Reply to Buddhika Lakmal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram