spot_img
spot_img
More

    Kanchana 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හැමෝම ආශාවෙන් බලපු Kanchana  චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔන්න අරගෙන ආවේ Kanchana 3.මේක නිකුත් වෙන්න 2019 අප්‍රේල් 18 ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට අරගෙන ආව,පැය 2 යි විනාඩි 44ක් පුරාවට කිසිම කම්මැලි කමක්  නැතිව බලන්න පුලුවන් කියල කියන්න ඕනි නෑනේ,Kanchana චිත්‍රපටි මාලාව බලපු හැමෝම ඒක ගැන දන්නවනේ

    Kanchana චිත්‍රපටි මාලාව බලපු හැමෝම දන්නවනේ ඉතින් රාගවා කියන්නෙ කොහොම කෙනෙක්ද කියල,හොල්මන් වලට බයේ එයා කරන විකාර වැඩ මෙකේදී නම් නවීකරනය වෙලා තියෙනවා,ඒ මොනාද කියල ඉතින් චිත්‍රපටිය අරගෙනම බලනනකෝ,,රාගවා එයාගෙ සීයගේ විවාහ සoවත්සරෙට සීයගෙ ගමට යනවා,ඉතින් එහේ සීයයි ආච්චියි විතරමත් නෙවෙයි,රාගවාගේ නෑනල 3 දෙනෙක්ම ඉන්නවා,ඉතින් මේ තුන් දෙනා කොහොම හරි බලන්නෙ රාගාවගේ කැමැත්ත දිනාගන්න,කොහොම හරි මේ ගෙදරදී තමයි ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නේ,මේ පාර රාගාවට මොකද වෙන්නෙ,මේ පාර එයාගේ පිටිපස්සෙන් එන හොල්මන කවුද?ඒ ඇයි කියල දැනගන්න ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

    Kanchana  චිත්‍රපටිමාලාවේ, ගැන අලුත්ම තොරතුර තමයි,Kanchana චිත්‍රපටිය බොලිවුඩයේ නැවත ප්‍රථිනිර්මානය කරනවා Laxmmi Bomb කියලා.. ඒකත් අධ්‍යක්ෂනය කරන්නේ Raghava Lawrence ම වන අතර  Akshay Kumar, Kiara Advani ප්‍රධාන චරිත නිරූපනය කරනවා,ඒවගෙම Kanchana 4 වෙනි කොටසත් ඔයාලට ඉක්මනට බලන්න පුලුවන් වෙයි කියල ආරංචිය, මේ චිත්‍රපටිය අවසානයේදීම දැනගන්න පුලුවන් වෙයි.. එහෙනම් ඉක්මනටම ආයෙත් හම්බවෙමු

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kanchana.3.(2019).Sinhala.Subtitle.rar – Downloaded 835 times – 55 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram