spot_img
spot_img

Katteri (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Vaibhav, Varalaxmi Sarathkumar,Karunakaran,Rajendran, Sonam Bajwa සහAathmika රංගනයෙන් දායක වෙන අලුත්ම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නෙ…හොරර් කොමඩි අත්දැකීමක් අරගන්න කැමති අය,අරගෙන බැලුවට පාඩුවක්නම් වෙන්නෙ නෑ…හොදට හිනාවෙවී බලන්න පුලුවන්…ඉතින් කතාව ගැන කිව්වොත්…

කතාව පටන් ගන්නේ කිරන් සහ එයාලගේ යාලුවෝ හතර දෙනාගෙන්,ඉතින් මේ අය එකතුවෙලා,එයාලගේ බොස්ගෙන් විශාල මුදලක් හොරකම් කරනවා…එහෙම හොරකම් කරපු සල්ලි ටික මෙයාලටත් හොරෙන්,මෙයාලගේ යාලුවෙක් වෙන මාංගාමනී අරගෙන පැනල යනවා…ඉතින් කිරන් ඇතුලු ඉතුරු තුන් දෙනාව,එයාලගෙ බොස්ට අහුවෙනවා ඒ සිද්ධිය නිසා…කොහොම හරි බොස්ගේ සල්ලි ආපහු දෙන්න මෙයාලට දවසක කාලයක් ලැබෙනවා….ඉතින් මෙයාල ,මෙයාලට ද්‍රෝහි උන යාලුවා කොහෙටද ගියේ,ඇයි එහෙට ගියේ කියල දැනගන්න ලැබෙනව…..එවලේ තමයි මෙයාල දැනගන්නේ රත්තරං පිරිලා තියෙන ගම්මානයක් තියෙනවා,එහෙට තමයි මාංගාමනී ගිහින් තියෙන්නේ කියල…ඉතින් එතනින් එහාට වෙන දේ බලන්න ඔයාලට ආරාධනා කරනවා…..හොදට හිනාවෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්…අරගෙන බලන්න එහෙනම්….Kaatteri (රත්තරං සොයා හොල්මන් ගම්මානයට)

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Katteri (2022) සිංහල උපසිරැසි” Katteri.(2022).Sinhala.Subtitle.rar – Downloaded 7628 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

19 COMMENTS

  1. උපසිරැසියට ස්තුතියි!!(Koogle kuttappa-(Tamil movi eke සිංහල උපසිරැසි දෙන්නකෝ..plz

  2. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • අපි හැමදාම අලුත් ඒවා එවෙලෙම දුන්නම කාටවත් ගාණක් නැහැ. අඩුම ස්තුතියක්වත් නැහැ. ඒ නිසා සබ් කරන එක අඩු කලා. ඊට පස්සෙ කට්ටියට ෆිල්ම් බලන්න ඉක්මනට සබ් නැහැ. එතකොට කියනවා. සබ් කරන එක අඩු කරලා තියෙන්නේ. අලුත් මොනවටවත් ගහන්න හිතලා නෑ. තියෙනකොට අගයක් නෑ කාටවත්.

      • why brother……oyala karana wada walata thanks karala madi………eth api wage film ekak hari balala hithe thina prashna tikak adu kara ganne oyala nisayi……oyala e dena niwaradi sub eka nisayi…e film eke song walt dena niwaradi sub eka nisa…..hitha chuttak hari nidahase thiyagnne film ekak balala withary bn…..

        • Mokada ban me ubalata wela thyenne…
          film ekaka aathal eka 100% ganne
          ubala nisai kollane………
          Oyalage sub eka keedenek balanawada.
          onema deyak agaya nokarana eka sinhala ape
          gathiyak ne saho…kawru nethath
          hamadama comment karana api gena hithala
          wede kara gana yanna…….Please……

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram