spot_img

Kidnapped Soul (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kidnapped Soul (2021) Sinhala Subtitle

 

අද අපි ඔයාලට අරගෙන ආවේ චීන චිත්‍රපටයකට උපසිරැසියක්. මේක Horror , Thriller ශාරණයන්ට අයත් වන්නක්. සිය කුඩා දියණියගෙ පැහැර ගැනීමත් සමඟ ඇයව සොයා ගැනීමට වෙහෙසෙන මවක්. එයට වරදකරු වූ තැනැත්තා දියණිය සොයාගැනීමටත් පෙරම මිය යනවා. ඉතින් කර කියාගන්න දෙයක් නැති මේ මව යම් බලවේගයක පිහිට පතනවා. එතැන් සිට කිසිම හෝඩුවාවක්ද නොමැතිව සිය දියණිය සොයාගැනීමට මේ මවට හැකි වේවිද?

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සහන්………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram