spot_img

King Arthur Legend of the Sword (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලෙකින් උපසිරසක් කරේ.. මම හිතන්නේ මගේ 101 වෙනි උපසිරසට පස්සේ ලොකු කාලෙකින් තමයි ආපහු එකතු වුනේ. මම නෙමෙයි මේක කරන්න හිටියේ වෙන කෙනෙක් ඒ කවුද කියලා මාත් දන්නේ නෑ.. මේක දුන්නට එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. පොලු ගොඩක් තිබ්බට පස්සෙත් මේක කරන්න දුන්න දරේටත් ස්තූතිවන්ත වෙනවා.කාලෙකින් ආවෙත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන.. 24 වෙනිද හොඳ කොපියක් ආවෙ 25 වෙනිද හවස් වෙද්දි කොහොමහරි වැඩේ ඉවර කරගන්න පුළුවන් වුනා.

ආතර් රජ්ජුරුවන්ගේ කතාව. පොඩි කාලෙ ඉඳන් කාටුන් වලින් මෑතකදී මර්ලින් කතාමාලාව තුළින් අපිට දැක ගන්න ලැබුනා.. ගලකින් කඩුව ඇදලාගත්ත ඒ ආතර් රජ්ජුරුවන්ගේ පුරාවෘතය ඇසුරෙන් තැනුනු නවතම චිත්‍රපටය තමයි අද මේ විදියට අරගෙන ආවෙ. මම හිතන්නේ ආතර් රජතුමාගේ කතාව ගැන හැදුනු හොඳම චිත්‍රපටය මේක. imdb අගය 7.3ක් වෙනවා. පරිගණක වලින් සජීවීකරණය කළ සතුන් එහෙම ඉතාම ඉහළ මට්ටමේ තියනවා.චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න යන්නේ නෑ. මොකද ආතර් රජ්ජුරුවන්ගේ කතාව ගැන දැනටමත් ඔයාලා දන්නවා ඇති හැබැයි මේක ටිකක් විතර අපි කලින් දැකලා තිබුණු කතා වලට වඩා වෙනස්. නළු නිළියන් එහෙම සුපිරියටම රඟපානව කියලා කියන්න පුළුවන්. මර්ලින්, ආතර්ගේ පියා යූතර් යූතර්ගේ සහෝදරයා වට මේසයේ නයිට්වරුන් සියල්ල මේ කතාවෙත් ඉන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිසල් ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram