today-is-a-good-day
More

    Kumari 21F (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද අපේ යාලුවන්ට. ඔන්න අදත් සුපිරිම ආදර කතාවක් අරගෙන ආවේ. කලින් කලින් දීපු එකත් බලන්න ඇතිනේ. Srirastu Subhamastu එක. මේකත් ඒ වගේමෙ පට්ටම පට්ට ආදර වතාවක්. එහෙනම් චිත්‍රපටිය බලල ඉන්නකෝ.

    චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නේ 2015 වසරේ. ප්‍රථම තිරගත වීම 2015 නොවැම්බර් 20 වන දින ආරම්භ වෙනවා. අධ්‍යක්ෂනය කරන්නේ Palnati Surya Pratap නිෂ්පාදය Sukumar, Vijay Bandreddi, Thomas Reddy විසින්. තෙලිගු භාෂාවෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටිය විනාඩි 135 ක කාලයක් ධාවනය වෙනවා. වියදම ඉන්දියානු මිලිනය 60-150 අතර මුදලක් වැය කර ඇති අතර බොක්ස් ඔෆිස් ආදායම මිලියන 380 ක් උපයලා තියෙනවා. ඒ වගේම IMDB අගයද 7.9 තියෙනවා. ඒකෙන්ම පේනවා ඇතිනේ කොච්චර හොදද කියලා.රංගනයෙන් දායක වෙනවා Raj Tarun සහ Hebah Patel යන අය ප්‍රධාන නලු, නිලි දෙපල විදිහට.

    කතාව වෙන්නේ අපේ නලුවා සිද්දු කියන්නේ ටිකක් හොද නැති යාලුවෝ සෙට් එකක් ආශ්‍රය කරන්නේ. ඒ යාලුවෝ නිසා තමයි මේකෙ සිද්ධ වෙන ගොඩක් දේවල් වෙන්නේ. චිත්‍රපටිය පටන් ගන්නකොටම සිද්දුව පොලීසියෙන් අල්ලන් යනවා. ගිහින් අහන්නේ යාලුවෝ කෝ කියලා. ඇයි එහෙම දෙයක් අහන්නේ කියලා පස්සේ දැන ගන්න පුළුවන්. කොහොම හරි සිද්දුට දවසක් රෑ මිනිහෙක් පස්සෙන් එලවන් යන කෙල්ලෙක්ව දකින්න ලැබෙනවා. ඒ කෙල්ල සිද්දු ඉන්න කොලනියෙමයි ඉන්නේ. ඉතින් මේ දෙන්න ටිකක් ලගින් ආශ්‍රය කරනවා. සිද්දුගෙ යාලුවෝ කියනවා මේ කෙල්ල හොද නැති කෙනෙක් කියලා. සිද්දුත් මේක පිලගන්නවද, නැද්ද කියලා තීරණයක අතරමන් වෙනවා. ඇයි කියලා ඔයාල බලන්නකෝ. හැබැයි කෙල්ලත් හැසිරෙන්නේ ටිකක් අමුතු විදිහට. ඒ නිසා මේ කතාව ඇත්ත කියලත් සිද්දුට හිතෙනවා. මෙහෙම කිවුවො. සේරම කියන්න වෙනවා. එහෙනම් අරගෙන බලන්න. හරිම සංවේදී කතාවක්. ඒ වගේම චිත්‍රපටියේ අවසානයත් ඊට වඩා සංවේදියි. එහෙනම් හොදද කියලා අදහසකුත් දාගෙන අරගන්න කියලා කියමින් මම නවතිනවා. ලගදිම ආයෙ හම්බවෙමු

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඒච් ඩි පිටපත් සදහා ගැලපේ

     

    Download “Kumari 21F (2015) සිංහල උපසිරැසි” Kumari.21F.(2015).Sinhala.subtitle.rar – Downloaded 383 times – 40 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram