spot_img

Kuttey (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kuttey (2023) Sinhala Subtitle

අලුතින්ම ආපු හින්දි චිත්‍රපටියක් අරන් තමයි අද ආවේ.. මේ ෆිල්ම් ඒක නම් බැලුවාට පාඩුවක් වෙන්නේ නැහැ කියලා කියන්නම ඔ්නි. කොහොමත් මේකේ පොඩි පොඩි චරිත වලට පවා ටිකක් අපි දැකලා පුරුදු අය තමයි අරන් තියෙන්නේ ඒ්කත් ඒක විදියක විශේෂයක්. චිත්‍රපටියේ ප්‍රධාන නළු නිලියෝ ගැන කතා කලොත් Arjun Kapoor,Tabu,Naseeruddin Shah, Radhika Madan,Konkona Sen Sharma හා Kumud Mishra රංඟනයෙන් දායක වෙනවා… මතක් කරන්න ඔ්නි මේකේ ට්‍රේලර් ඒක දැනටම ඔයා බලලා නැත්නම් ට්‍රේලර් ඒක නොබලාම චිත්‍රපටිය බලන්න. මොකද චිත්‍රපටියේ ටිකක් විනෝදාත්මක තැන් කිහිපයක්ම ට්‍රේලර් ඒකේ දාලා තියෙනවා. ඒ්ක නොබලාම චිත්‍රපටිය බැලුවොත් තවත් වටිනාකම වැඩිවේවි..

චිත්‍රපටියේ මුල මැද අග කතා තුනක් තියන නිසා චිත්‍රපටිය ගැන මෙහෙම කියන්නම්… මහා රාත්‍රියේ ඉන්දියාවේ තියන ප්‍රසිද්ධ බැංකුවක ATM වලට මුදල් දාන ට්‍රක් ඒකක් හැමදාම සැරි සරනවා. මේකේ දවසට කෝටි 3 – 4 ක් දාගෙන තමයි මේ වාහනේ හැම ATM ඒකක් ගාවටම යන්නේ. සල්ලි කැදර කම වගේම සල්ලි ප්‍රශ්න තියන කිහිප දෙනෙක් කල්ලියක් හදාගෙන මේ වාහනේ කොල්ලකන්න මාන බලනවා. ඉතින් මේ කල්ලි තුන වෙන වෙනම ප්ලැන් කරලා මේ සල්ලි වලට ගේම දෙන්න යන්නේ… කොහොම හරි මේ වාහනේ තියන සල්ලි උස්සන්න ඒකම දවසේ මේ කල්ලි දෙක තුනම ලැස්ති වෙනවා. හැබැයි මේ අය ඒකිනෙකාට දන්නේ නැහැ මේ අය සල්ලි කොල්ලකන්න යන දවසේම තවත් මේ වගේම කල්ලි දෙක තුනක් සල්ලි ටික ගන්න බලාගෙන ඉන්නවා කියලා… ඉතින් මොන කල්ලියටද මේ වැඩේ හරියට කරගන්න පුලුවන් වෙන්නේ වගේම අන්තිමට සේරටම මොනා වේවිද කියලා බලන්න නම් චිත්‍රපටිය අරන් බලන්න වෙනවා..

මේක ටිකක් වැඩිහිටියන්ට බර කතා තේමවක් වගේම දර්ශන දෙක තුනක් නිසා කොහොමත් පවුලේ හැමෝම ඒකට වාඩිවෙලා නරඔන්නේ නැති තරමට හොදයි. ටිකක් වැඩි හිටියන්ට බර කතා තේමාවක් නිසා සබ් ඒකත් ටිකාක් විතර ඒ් පැත්තට බර කලා. ඒහෙනම් ගිහින් ඒන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram