today-is-a-good-day
More

    Laal Kabootar (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වෙනසකටත් එක්ක බලමුද පාකිස්ථාන චිත්‍රපටියක්.. පකිස්ථාන කිව්වාට උරුදු භාෂාව කතා කරන විදිය හින්දි භාෂාවට 90%ක් විතරම සමාන වෙන නිසා හින්දි ෆිල්ම් එකක් බලනවා වගේම මේක තියේවි… Imdb අගය 7.8 ක් අරගත්තු මේ චිත්‍රපටිය  Crime, Thriller ගනයට තමයි අයිතිවෙන්නේ,ඉතින් Crime, Thriller චිත්‍රපටි වලට කැමති කෙනෙක්නම් ඔයා මේ චිත්‍රපටිය අරගෙන බැලුවට පාඩුවක් වෙන එකක්නම් නෑ.. එහෙනම් ඉතින් කතාව පැත්තට ටිකක් හැරෙමුකෝ..

    පාකිස්තානයේ කරාච්චි වල එක්තරා වීදියට පොඩි අනතුරක් නිසා ලොකු ට්‍රැෆික් එකක් ඇතිවෙලා තියෙනවා,ඒ අතරේ තමන්ගේ කාර් එක ඇතුලේ නෝමන් සහ ආලියා තමන්ගේ පරණ සිදුවීමක් ගැන වාදයක් වෙනවා..එයාල එහෙම වාදවෙන අතරේ එක පාරටම කොහෙන්දෝ ආපු බයික් එකක හිටපු පුද්ලගයෙක් ආදිල්ට වෙඩි තියල පැනල යනවා..ඇත්තටම කවුද මේ ආදිල්ට වෙඩි තිබ්බෙ,ඇයි වෙඩි තිබ්බේ?ඔය ප්‍රශ්නෙම තමයි ආලියාටත් තිබ්බේ,.ඉතින් තමන්ගේ සැමියව එහෙම මහා පාර මැද මරල දාපු කෙනාව කොහොම හරි හොයාගන්න ඕනි කියල ආලියා තීරණය කරනවා..එතනින් එහාට ආලියාගේ ජීවිතේට මොන ප්‍රශ්නයක් එයිද?තමන්ගේ සැමියව මැරුවේ කවුද කියල එයාට හොයාගන්න පුලුවන් වෙයිද?එහෙනම් අරගෙන බලන්න Laal Kabootar..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Laal.Kabootar.2019.Urdu.Sinhala.Subtitle.rar – Downloaded 3711 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram