spot_img
spot_img

Lady Driver (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටික දවසක් පරක්කු වෙලා හරි ඔන්න මම අලුත්ම ලස්සන කතාවක උපසිරැසි අරගෙන ආවා. මේක තරුණ ලස්සන කෙල්ලෙක් ගැන කතාවක්. 2020 මැයි මාසේ තමයි එලියට ආවේ. ගොඩාක් දෙනා අතරේ ජනප්‍රිය වෙච්ච කතාවක් මේ. Shaun Paul Piccinino විසින් අධ්‍යක්ෂණය කරපු මේ සිනමා පටය ලස්සන කරන්න රගපෑමෙන් දායක වෙනවා  Grace Van Dien, Sean Patrick Flanery, Christina Moore, David Gridley වගේ අය.

කතාව ගැන කෙටියෙන් කියනවා නම්, මේක තරුණ කෙල්ලෙක් තමන්ගේ ඇත්ත තාත්තා ගැන හොයන්න යන වෙලාවක, අහම්බෙන් වගේ ගරාජයක වැඩ කරන මාමා මුණ ගැහෙනවා. මේ කෙල්ල, එලී, කොහොමටත් දක්ෂයි වාහන අලුත්වැඩියා කරන්න. ඒ නිසා මාමා එක්ක ගිම්හාන කාලය මේ ගරාජයේ ගත කරන්න තීරණය වෙනවා. මේ තීරණය නිසා එලීගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන හැටි මේ සිනමා පටය බලලාම දැන ගන්න එක හොදයි…

එලීගේ චරිතය කරන තරුණ නිලියගේ තියෙන ජව සම්පන්න බව නිසා සම කෙලිලොල් හිනාව නිසා මේ සිනමා පටය තව තවත් ජනප්‍රිය වුනා කියලා ගොඩාක් විචාරකයෝ අදහස් දක්වලා තියෙනවා. කොහොම වුනත් හොද කතාවක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Lady.Driver.(2020).rar – Downloaded 3773 times – 42 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    • ටික දවසක ඉදන් බලන් ඉදපු කතාවක් තමා. ගොඩක් ස්තූතියි.

Leave a Reply to lakshan Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram