More

    Law (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න යාළුවනේ හා හා පුරා කියල මං මගේ 5 වන උපසිරසියත් අරන් ආවා. මේකත් තෙලුගු ෆිල්ම් එකක්..horror/ thriller ගණයට අයිති වන මේ ෆිල්ම් එක 2018 අවුරුද්දෙ තමයි නිකුත් වෙලා තියෙන්නේ මේ චිත්‍රපටය Gagan Gopal Murlka කියන අධ්‍යක්ශකවරයා විසින් අධ්‍යක්ශණය කර ඇත චිත්‍රපටයේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ kamal kamaraju (වික්‍රම් විදියට) pooja ramachandran (ප්‍රමිලා විදියට) හා mouryani ( රාධා විදියට) ය.

    කතාව ගැන කිව්වොත් මේකත් සාමාන්‍ය තෙලුගු හොල්මන් චිත්‍රපටයක් හා සමානයි.. ඒත් ඊට වඩා ගොඩක් ලස්සනට ගලාගෙන යනවා රාධා කියන්නේ මදුරම් එපාට්මන්ට් එකේ තාත්තත් එක්ක ජීවත් වන ගෑනු ළමයෙක් එයාට අහම්බෙන් වගේ වික්‍රම්ව මුනගැහෙනවා. වික්‍රම් කියන්නෙ රාධාගෙ හොදම යාළුවෙක්ගෙ අයියා කෙනෙක්. (එයා නිසා තමයි රාධාට වික්‍රම්ව හම්බෙන්නෙත්) දවසක් රාධා තනියම පාරෙ එනකොට එයාගෙ පස්සෙන් මිනිහෙක් එනවා. එයා හොදටම බය වෙලා ඒ බව වික්‍රම් ට කියනවා.. ඊලග දවසේ රාධා ඒ පස්සෙන් ආපු මිනිහව අදුරගෙන බැනලා පන්න ගන්නවා.නමුත් ඒ මිනිහා ආයි ආයිත් රාධාගෙ පස්සෙන් පන්නන්න ගන්නවා..හැමෝම හිතන්නෙ ඒ මිනිහා රාධාට කරදර කරනවා කියල..ඒත් ඔයාලටම අවසානයේදි බලාගන්න පුළුවන් ඒ මිනිහා එයාට කරදර කරනවද නැද්ද කියලා.. කතාව මීට වඩා කියන්න ගියොත් ඒකෙ කුතුහලය නැති වෙන නිසා ඔයාලටම කතාව බලන්න ආරාධනා කරන ගමන්ම මම අදට සමුගන්නවා…තවත් දෙයක් මේ චිත්‍රපටය මෙතනින් නිමාවෙන්නේ නැත. එහි 2 කොටසත් ලගදීම නිකුත් කරාවි. ඒකත් නිකුත් ඌ විගසම උපසිරසි ලබාදෙන බවට පොරොන්දු වෙනවා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Law.(2018).Sinhala.Subtitle.rar – Downloaded 119 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram