spot_img

Loki (2021) 5 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කලින් කොටස බැලුවනම් ඔයාලා දන්නවා අන්තිමේදි ඔප්පු වෙනවා කාල පාලකයො කියලා කට්ටියක් නැ ඒ නිකං ඇන්ඩ්‍රොයිඩ් ටිකක් කියලා. ඉතින් මෙතනදි රවොනා ලෝකිව විනාශ කරලා දානවා. ඒත් පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකේදි පෙන්නනවා ලෝකි නැගිටලා බලද්දි ලෝකිගෙ තව variantsලා (විභේදකයො) වගයක් එහෙ ඉන්නවා කියලා. ඉතිං මෙතනින් තමයි අද කතාව ආරම්භ වෙන්නෙ.

අලුත් කොටසෙ කතාව ගැන දෙයක් කියන්න නම් අදහසක් නැ. කොහොම වුනත් හිමින් හිමින් මේ කතාමාලාවෙ අවසානය ලංවෙලයි තියෙන්නෙ. කොටස් 6න් කොටස් 5ක් මේ වෙද්දි අවසන්. ලබන සතියෙ බදාදා අලුත් කොටස එනවා. ඒවගේම මේ සිකුරාදා Marvelලගෙ අලුත් ෆිල්ම් එක Black Widow එකත් එනවා. ඉතිං මේ මාසෙ මාවල් ෆෑන්ස්ලට නම් හොඳයි වගේ. එහෙනම් අදට අපි යනවා. ඔබ සැමට සුභ දවසක්!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහුගිය කොටස් වල උපසිරැසි 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. බොහෝම ස්තූතියි සහෝදරයා ඉක්මනට සබ් ඒක ගෙනාවට. ගොඩක්ම ස්තූතියි…😘!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  3. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram