spot_img

Loki (2021) 6 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් හැමෝම බලාගෙන හිටිය ඒ කතාමාලාවේ අවසන් කොටසත් අද නිකුත් උනා..කොටස් හයකින් සමන්විත මේ කතාමාලාව ගොඩක් දෙනා අතර බෙහෙවින් ජනප්‍රිය කතාමාලාවක් උනා.ඉතින් ඉන්න අද මේ විදියට අපි උපැසිරැස ලබාදුන්න තවත් ලස්සන කතාමාලාවක් අවසන් කරනවා..වෙනදා වගෙම අදත් කතාමාලාවේ කොටස නිකුත්වෙලා පැය කිහිපයක් යන්න කලින්ම අපි ඔයාලට සිංහල උපැසිරැසි අරගෙන ආවා,මොකද අපි දන්නව ඔයාල බලාගෙන ඉන්නේ සිංහල උපැසිරැසි එක්කම මේ කතාමාලාව බලන්න කියල..

එහෙනම් ඉතින් ලොකී කතාමාලාවේ කලින් කොටස් වලට සිංහල උපැසිරැසි අරගෙන ආපු අපේ හිමාෂ් තිලකරත්න මල්ලිවත් මේ වෙලාවේ මතක් කරනවා….විභාගෙට ලෑස්තිවෙල අතරේ මේ වගේ සුපිරි කතාමාලාවකට සිංහල උපැසිරැසි අරගෙන ආවට..

එහෙනම් ඉතින් අද කතාව ගැන මොකුත්ම කියන්න අදහසක් නෑ,මොකද අන්තිම කොටසනේ..ඒ නිසා ඔයාලටම අරගෙන නරබන්න කියල ආරාධනා කරනවා..කොහොම හරි ලොකී දෙවනි කතාමාලාවක් එනවා කියල,මේ කොටස අවසානයේ අපිට ඉගියක් දෙනවා..එහෙනම් ඉතින් තවත් මේ වගේම සුපිරි කතාමාලාවකින් හම්බවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

පහුගිය කොටස් වල උපසිරැසි 

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. තෑන්ක්ස් මචන් උබල තමය් හොදටම කලේ..ඉස්සෙල්ලම කොලිටි ෆිල්ම් එකය් සබ් එකය් මුලින්ම දුන්න

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram