today-is-a-good-day
More

    Lost (2005) Season 02 සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මගේ ආසම නාලිකා තුනෙන් එකක් තමයි abc කියන්නේ, ඉතින් එකේ ගිය හොදම කතාංගයක් තමයි LOST කියන්නේ, කොහොම හරි කමක් නැහැ අපි ඔයාලට මෙහි මුල් කතාමාලාව ගෙන ආවා, ඒ වගේම  දැන් මේ අපි ඔබ වෙත පිරිනමන්නේ එහි දෙවන කතා මාලාව…පළමු කතා මාලාවේ උපසිරස ZooM එකේ පළ උනහම කාටවත් විශ්වාස කරගන්න අමාරු වුනා, ඒ වගේම ඒ සමානවම සැම සිත් තුල කුකුසක් හට ගත්තා, දෙවැනි එක දේවිද කියල, ඔන්න එකත් අපි ඉෂ්ට කළා.

     මේ කතාව අරබෙන්නේ පළමු කතාවේ අභිරහස් එක්ක, කොහොම හරි ඔයාලට පෙනේවි හැච් එක ගැන අනාවැකි කියූ අය අතරින් හර්ලි බොහෝ දුරට ජය ගන්නවා. ඔක්කම දන්නවා නේ, ප්ලේන් එක දෙකට කැඩුනා කියල ඉතින් මේකේ අනෙක් සෙට් එකට මොකද වුනේ කියලා මේකෙදි බලාගන්න පුළුවන් වේවි, විතරක් නෙමෙයි දෙගොල්ලොම  ආයේ එකතු කරවනවා, ඒක වෙන්නේ නම් හරි ශෝචනීය විදිහට කතාවේ හිටපු ලස්සන කෙල්ලෙකුත් මරාගෙනම තමයි මේ දෙගොල්ලොගේ හමු වීම වෙන්නේ. මේ දුපත විශේෂ එකක්, විශ්ව ශක්තිය, එහෙම නැත්නම් මුළු පෘතුවියේම  බලය රැදිලා තියෙන්නේ මෙතන, මම කියන්නම්කො ඒක හරියට හදවත වගේ කියලා,  Dharma Initiative(1970) කියන වියාපෘතියෙන්, මොකද කරන්නේ මේ හදවතට පොඩි බයි-පාස් එකක් කරනවා, එක හරි පුදුම විදිහට එයාලට සෙට් වෙනවා ඒ කියන්නේ….ඊලග කතා මාලාවේදී කියන්නම්. මේ දුපත ගමන් කරනවා ඒ නිසා කිසි කෙනෙක්ට මේක හොයාගන්න බැහැ ඒ වගේම මේකට ආපු කෙනෙක්ට ආයේ යන්නත් බැහැ, ගියොත් එන්නත් බැහැ, එහෙම තමයි කියන්නේ, ඒවා වුනෝත් වෙන්නේ අර ලොක් කියන්නැහේ එක්කෝ ඉරණම නිසා නැත්නම් දෛවය නිසා,

    මම ඉතින් වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ, මොකද මම හිතන්නේ නැහැ මේ කතාවේ එක තත්පරයක් ඔයාලට අමතක ඇති කියල. ඉතින් මම ගිහින් නැවත එන්නම්, බොහෝ දුරට නව වසරේ, නොනැසී රැදී දිටින සියලු දෙනාටම, ජය වේවා!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  25ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Lost Season 02 සිංහල උපසිරැසි” Lost.season.02.Sinhala.Subtitle.rar – Downloaded 6672 times – 387 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    Season 01 මෙතැනින් ලබාගන්න         Season 03 මෙතැනින් ලබාගන්න

    තුසිත තියුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    17 COMMENTS

    1. සුබ අලුත් අවුරුද්දක් වේවා!

      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහෝම ස්තූතියි ඊළග සීසන් එකත් ඉක්මණට දෙන්න. කියන්න වචන නැහැ සුපිරි වැඩක් . smallville එකේ ඉතිරි ටිකත් මේ විදිහටම දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .

    3. නියමයි මචෝ..
      එක හුස්මට බලලා ඉවර කලා.
      පරණ Tv Series එකක් උනත් මේක බලලා තිබ්බේ නෑ..
      බොහෝම ස්තුතියි මචෝ සබ් එකට…

        • KM ප්ලේයර් එකේ Right ක්ලික් කරලා SUBTITLES එකට ගිහින් එකේ draw image it self එක ට දාගන්න. ඒකේ නම් දැනටම තියෙන්නේ එත් සබ් එක පෙන්නේ නැත්නම් එකේම තුන්වැනි ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

    4. එ BluRay හරි WEBRip හරි Quality වලට දෙන්නකෝ. DVDRip දැන් හොයාගන්න නැ.

      • බ්ලුෙර් 265 කොපි වලට නම් මැච් ෙවනවා.. අපි ඩිවිඩි ඩිරෙක්ට් වගේම ටොරන්ට් සුම්ලින්ක් හබ් එකේ දාලා තියනවා. බ්ලුරේ කොපි වලට හරියටම චෙක් කරලා අප්ඩේට් එකක් දෙන්නම්. නෙට් එකේ හැම තැනම ටොරන්ට් පවා සිඩ් තියෙන්නේ තාම ඩිවිඩි කලෙක්ෂන් එකේ විතරයි.

      • Meke episode 24 subtitle eka nane khmada.eka.play wenne , file eke tyenne 23-24 kyalane eka 24 weni episode ekata play wenne nane

      • KM ප්ලේයර් එකේ Right ක්ලික් කරලා SUBTITLES එකට ගිහින් එකේ draw image it self එක ට දාගන්න. ඒකේ නම් දැනටම තියෙන්නේ එත් සබ් එක පෙන්නේ නැත්නම් එකේම තුන්වැනි ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න.

    Leave a Reply to Nuwan Sasanka Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram