spot_img

Love Mocktail 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අවසානය දුකකින් නිමා වූ Love Mocktail (2020) කන්නඩ චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේ, හැමෝටම වගේ දැනුන ප්‍රශ්නයක් තමයි මෙකේ දෙවනි චිත්‍රපටයක් නිර්මාණය කරලා මොනවා පෙන්නන්නද කියලා ඒත් එකට හොඳ උත්තරයක් දෙමින් මේ චිත්‍රපටය හොඳටම නිර්මාණය කරලා තියෙනවා

ඔයාලට මතක ඇතිනෙ පලවෙනි චිත්‍රපටයෙ නිදීට පිළිකාවක් හැදිලා මැරෙනවා ඊට පස්සෙ ආදී ගොඩක් ලොකු දුකකින් ඉන්නවා ඒ කතාංගමයට මේ කතාවත් එකතු වෙනවා ඉතින් ආදී ඔහොම දුකෙන් ඉන්න කොට දන්නවානෙ ආදීගෙ පොඩි කාලේ ඉඳන් යාළුවා විජූ, විජූට මතක් වෙනවා නිදී මැරෙන්න කලින් ලියුමක් ආදීට දෙන්න කිව්වා කියලා.. ඉතින් විජූ ආදීට ලියුමක් දෙන්න තියෙනවා කියලා එන්න කියනවා ඒත් ආදී එන්නෙ තනියම නම් නෙවෙයි ජෝ එක්ක ( ජෝ කවුද කියලා දන්නවා ඇති නෙ අදීගෙ පලවෙනි පෙම්වතිය ) ඉතින් විජූගෙ අතින් ආදී ලියුම ගන්නවා එතනින් පස්සෙ තමයි සුපුරුදු කතාව දිගහැරෙන්නෙ

කතාව තවත් කියලා කිසිම වැඩක් නැති නිසා බලන්න කියලා ආරාධනා කරනවා ..එකට සමාන කරන්න බැරි වුනත් එකට නොදෙවෙනි නෑ කියලා අනිවාරෙන්ම කියන්න පුළුවන්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. 1 weni film ekata wada 2weni film eka set una kiyahanko, intermission eka wenakan hithuwe na supiriyak kiyala. eeta passe tika patta aathal. Jayawewa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram