today-is-a-good-day
More

    Love Story (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සෑහෙන කාලයක් කොරෝනා වසංගතයට නතු වුන වගේම සැහෙන ප්‍රේක්ෂක පිරිසක් නැරඹීමේ අපේක්ෂාවෙන් සිටින ඒ “ආදර කථාව” නම් චිත්‍රපටයට තමයි මේ සිංහල උපසිරැසිය උණුවෙන්ම රැගෙන ආවේ. “සරංඟ ධරියා” නම් වූ ගීතයෙන් මෙය ඉතාමත්ම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තා. ඒකත් මෙහි රංගනයෙන් දායක වන හුඟ දෙනෙක්ගෙ ක්‍රෂ් එකක් වන “සායි පල්ලිවී” සිටීමත්, ඇයගේ ආකර්ෂණීය නර්ථනය නිසාවෙනුත්. කොහොමද කියනවනම් ඒ විෂුවල් එකක් රහිතව ආ ලියරිකල් වීඩියෝවට මේ වන විට මිලියන 341කට අධික නැරඹුම් වාරයන් තියෙනවා.

    ඔව් මේකෙ පල්ලවීගේ ලස්සන නර්ථන කිහිපයක්ම තියෙනවා, ලස්සන ගීත හා මුසුව..ප්‍රධාන නළුවා අපේ අක්කිනේනි පවුලේ වැඩිමහලා නාග චේතන්‍යා තමයි. ඉතිං ඒ පවුලේ අයියා මලෝ දෙන්නගෙම ෆිල්ම් දෙකක් හෝල් වල දිවෙව්වා.. මේ චිත්‍රපටය පළමු දවසෙන්ම කෝටි 8කට එහා ආදායමක් ගත් බව වාර්ථා වෙනවා.. අයිය – මලෝ සැසදුවොත් නම් , මට අනුව මලයා මේ පාර ගේම ගැහුවා.

    හොදයි. කථාව දිහාට හැරුණම… රේවන්ත් කියන්නෙ ටිකක් පහත් කුලයක කොල්ලෙක්. මෙයා නගරෙ සුම්බා සෙන්ටර් එකක් පවත්වගෙන පාඩුවේ ඉන්නවා. මෞණිකා කියන්නේ ඉතා උසස් කුලයක දියණියක් වගේම ඇයට මාම කෙනෙක් ඉන්නවා, දැඩි කෙනෙක්. මෞණිකා නගරෙට එන්නෙ ජොබ් එකක් හොයාගෙන.. නමුත් ඇයට වනවා රේවන්ත්ගෙ සුම්බා සෙන්ටර් එකේ වැඩ කරන්න.. ඉතිං මෙහෙම යද්දි ආදරයක් ඇති වෙනවා.. ඉන් පසු කතාව අරගලයන් පසු කරමින් දිවෙනවා.. ඔයාලම බලන්නකො මොකද වෙන්නෙ කියලා.. මෞණිකාගෙ මාමගෙන් තමයි සියල්ල ඇරඹෙන්නේ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Love Story (2021) සිංහල උපසිරැසි” Love.Story.(2021).Sinhala.Subtitle.rar – Downloaded 11217 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    12 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Pasan Matheesha Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram