spot_img
spot_img

Maaveeran (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Maaveeran (2023) Sinhala Subtitle

කාලේකට පස්සේ ටැමිල් ෆිල්ම් එකක් උපසිරැසි කරන්න හිතුවා. මේක කරන්න ඉතින් එකම හේතුව සිවකාර්තිකෙයන් මේකේ රංඟනයෙන් දායක වෙන එක. Madonne Ashwin අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය තිරගත වුනේ ජුලි 14 වැනිදා. කෝටි 35ක් වියදම් කරලා හදපු මේ චිත්‍රපටිය කෝටි 100 සිමාවද පසුකරගෙන ගියා. පහුගිය කාලේ ආව සිවකාර්තිගේ හැම චිත්‍රපටියක්ම වගේ සාර්ථක වුනා වගේම මේකත් ඒ විදියටම සාර්ථක උනා..

කතාව ගැන කිව්වොත් සත්‍යා කියන්නේ මහාවීරන් එහෙම නැත්නම් මහා රණශුරයාගේ චිත්‍ර කතාව අදින කෙනෙක්. මේක පත්තරේ අවුරුදු 60ක විතර ඉදන් එන චිත්‍ර කතාවක්. සත්‍යායි එයාගේ අම්මායි නංගියි ජිවත්වෙන්නේ මුඩුක්කු පලාතක. මේ අයට ඒ පැත්තේ ඇමතිවරයා යෝජනාවක් කරනවා මේ මුඩුක්කු නිවාස වලින් අයින් වෙලා ඔවුන් විසින් නොමිලේ දෙන තට්ටු නිවාසයක පදිංචියට එන්න කියලා. මේ අයත් මේ නිවාස වලට යනවා. හැබැයි පදිංචි උනාමයි දැනගන්නේ මේ බිල්ඩිම මහා බාල විදියට හදපු එකක් කියලා… සත්‍යාට මේ ගැන තරහා යනවා. එත් ඇමතිකෙනෙක්ට විරුද්ධ වෙන්න සත්‍යාට හැකියාවක් නැති නිසා සත්‍යා කරන්නේ එයා අදින කාටුන් කතාවේ මේ අයට උන අසාධාරණය ගැන අදින එකයි.. මෙහෙම ඇදගෙන ඉද්දි තමයි නොහිතු විරු සිදුවිමක් සත්‍යාට වෙන්නේ… ඒ සිදුවිම වෙන්න කතාවේ බාගයක්ම යන නිසා කතාව ස්පොයිල් වෙන නිසා ඒක නොකියා ඉන්නම්…

එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Maaveeran (2023) සිංහල උපසිරැසි” Maaveeran.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4055 times – 1 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ ………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram