More

    Maayavan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ටික දවසකින් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. IMDb 7.4 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ Sundeep Krishnan, Lavanya Tripathi වගේම දුෂ්ටයා හැටියට හින්දි සිනමාවේ 90 දශකයේ පෙම්වතා විදියට රංගනයෙන් එකතු වුනු කෙනෙකුත් ඉන්නවා. ඒ කවුද කියල බලන්නකෝ.

    කතාව කිව්වොත් ඩොක්ට ප්‍රමෝද් කියන්නේ ස්නායු පිළිබඳව විශේෂඥ දොස්තර කෙනෙක්. එයා පර්යේෂණයක් කරනවා මායවන් ව්‍යාපෘතිය නමින්. එකේදී වෙන්නේ කෙනෙක්ගේ මතකය ආදී මොලයේ තියෙන ඔක්කොම දේවල් ඩිජිටල් තාක්ෂණයෙන් හාඩ් ඩිස්ක් එකකට පිටපත් කරගෙන ඒක මාර්ගයෙන්වෙන කෙනෙක්ගේ සිරුරට ඇතුල් වෙන එක තමා සරලවම කිව්වොත්. මේ ව්‍යාපෘතිය සාර්ථකද නැද්ද කියල හොයාගන්න ඩොක්ට ප්‍රමෝද් සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ නගරේ ප්‍රසිද්ධ කිහිප දෙනෙක්ගේ මරණ කිහිපයක් සිද්ද වෙනවා. ඉතින් ඊට එහා මම කතාව කියන්නේ නැහැ මොකද මේක හිතාගන්න බැරි අවසානයක් තියෙන කතාවක්. බලන්නකෝ ඔයාලටත් පුළුවන් වෙයිද කියල. ඩොක්ට ප්‍රමෝද්ගේ ව්‍යාපෘතිය හරි ගිහින්ද? අර මරණ සිදු උනේ කොහොමද කියල බලලාම දැනගන්නකො

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Maayavan (2017) සිංහල උපසිරැසි” Maayavan.(2017).Sinhala.Subtitle.rar – Downloaded 476 times – 41 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram