today-is-a-good-day
More

    Major (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ගොඩක් කලකට පස්සෙ තෙලිගු උපසිරැසියක් අරන් ආවෙ අද තව ඉඳුවර කෙනෙකුත් එක්ක 😁 අපිට ඉතින් තෙලිගු වැඩිය බැහැ පුලුවන් විදිහට වැඩේ ඉවර කරා,ඒවගේම ඒක නිසා සබ් එක ගොඩක් පරක්කු උනා..

    2008 වසරේ ඉන්දියාවේ මුම්බායි වල ටාජ් පැලස් හෝටලටය එල්ල වුනු ත්‍රස්ත ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කර මිය පරලොව ගියපු මේජර් සංදීප් උන්නික්‍රිශ්නන් ගේ ජීවිතය පිලිබඳව ගෙතුනු මේ චිත්‍රපටය imdb මීටරයේ 8.6ක අගයක් ලබාගන්න සමත් වෙනවා.. මේ ප්‍ර‍හාරය ගැන ගොඩක් චිත්‍ර‍පටි ඉන්දියාවෙන්ම මේ වෙද්දි නිර්මාණය වෙලා තියනවා. එත් මේ පළවෙනි පාර තමයි ඒ ප්‍ර‍හාරයට වෙනුවෙන් දිවි පුදපු කෙනෙක් වෙනුවෙන් චිත්‍ර‍පටියක් නිර්මාණය උන… මෙහි ප්‍ර‍ධාන චරිතයට Adivi Sesh රංඟනයෙන් දායක වෙනවා.. මිට අමතරව Prakash Raj,Sobhita Dhulipala හා Saiee Manjrekar සෙසු චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.. කතාව ගැන ලොකුවට කියන්න උවමනාවක් නැති වේවි දැනටම එදා මුම්බායි වල වෙච්ච සිදුවිම හැමෝම දන්න නිසා. ඒ ප්‍ර‍හාරයේදි ජිවිත ගණනාවක් බේරපු සන්දිප් උන්නික්‍රිෂ්ණන්ගේ ජිවිත කතාව එහෙනම් අරගෙනම බලන්න නැවතත් තවත් උපසිරැසියකින් හමුවෙමු.

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Major (2022) සිංහල උපසිරැසි” Major.(2022).Sinhala.Subtitle.rar – Downloaded 10449 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉඳුවර නිසල්
    + posts
    සහන් ඉඳුවර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

    1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram