spot_img

Mara (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Paranormal Activity හා Insidious වැනි හොල්මන් චිත්රපට ඔබ වෙත ගෙන ඒම සදහා දායක වූ අයගේ නවතම චිත්රපටයක් වන IMDb 5/10 ලබාගත්ත හොල්මන් ෆිල්ම් එකක් තමයි මේ පාර මම අරගෙන ආවෙ, හොද අවසානයක් තියෙන කතාවක්, Crime, Horror, Thriller ඝනයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ, Quantum of Solace (2008),Hitman (2007),Oblivion (2013) ආදි චිත්රපටවලින් ඔබ හමුවූ Olga Kurylenko තමයි ප්රධාන චරිතයට පණ පොවන්නෙ, කතාව ගැන කියනවනම්…. එක්කෝ කතාව ගැන මෙහෙම කියන්නම්….ඔයා නිදාගත්තොත් ඔයා මැරෙනවා…. ඔයා ඇහැරගෙන ඉන්නකම් ඔයාට මුකුත්ම කරන්න කාටවත් බැහැ…. ඔයාට පුලුවන්ද නිදාගන්නේ නැතුව ඉන්න? කතාවේ අඟමුල කියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම බලන කාර්යය ඔයාලට බාර දෙන්නම්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

චාමික දිල්හාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram