spot_img

Marjaavaan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
Riteish Deshmukh,Sidharth Malhotra,Tara Sutaria,Rakul Preet Singh,රoගනයෙන් දායක උන,2019 නොවැම්බර් 15 නිකුත් උන ලස්සන චිත්‍රපටියකට තමයි අද උපැසිරසි අරගෙන ආවේ,චිත්‍රපටිය තමයි Marjaavaan..ඇත්තම මේ චිත්‍රපටිය සoගීතමය චිත්‍රපටියක් කියලත් කියන්න පුලුවන්,ඔයාල Ek Villain බලල තියෙනවනම් දන්නවනේ ඒකේ සිoදු කොච්චර ලස්සන වගේම ප්‍රසිද්ධ උනාද කියල,ඉතින් ඒ වගේම තමයි මේ චිත්‍රපටිය පුරාවටම ඔයාලට ලස්සන සිoදු ගොඩක් බලාගන්න පුලුවන්,ඒ ඔක්කොම සිoදුත් සිoහල උපැසිරැසි ගන්වල තියෙනව,මොකද නැත්නම් ඒක ලොකු අඩුවක් වෙන නිසා මේ වගේ චිත්‍රපටියක් බලද්දි,ඒවගෙම Housefull 4 එකෙන් අපිව හිනස්සපු Riteish Deshmukh ව අපිට මෙ චිත්‍රාපටියේ වෙනස්ම චරිතයකින් දැකගන්න පුලුවන් වෙනව,ඒවගේම Tara Sutaria කියන නම හුරු නැති වෙන්න පුලුවන්,ඒත් මෙයා තමයි Student of the Year 2 එකේ මිර්දුලා,..ඉතින් Tara Sutaria ඉස්සරාට අපිට දැකගන්න පුලුවන් RX 100 කියන තෙලෙගු චිත්‍රපටියෙ හින්දි ප්‍රතිනිර්මාණයත් සමගින්,
ඉතින් අද චිත්‍රාපටියේ කතාව පැත්තට හැරුනොත්…
කියන්නෙනම් කතා කරන්නෙ නැතිවම මරණය අපි හොයාගෙන එනවා කියල…
ජීවිතය නෙවෙයි…
එදා රගූගේ ජීවිතේට…
ජීවිතෙත් ලැබුනා….
ඒවගෙම..
ආදරයත් ….
ඇත්තටම කවුද මේ රගූ කියන්නේ,රගූ (Sidharth Malhotra ) කියන්නේ එයාගේ ලොක්ක නාරායන් අන්නාට  කීකරු වගේම එයා කියන හැමදේම කරන මැරයෙක්,ඉතින් මෙ නාරායන් අන්නා කියන කෙනාට තව පුතෙකුත් ඉන්නව ඒ තමයි විශ්ණු (Riteish Deshmukh,)..ඉතින් රගුයි,විශ්ණුයි අතරෙ තියෙන්නෙ හොද සම්බන්ධයක්නම් නෙවෙයි,ඒකටත් හේතුවක් තියෙනවා,ඒක චිත්‍රපටිය බලලම දැනගන්නාකෝ,ඉතින් මෙහෙම ජීවිතේ ගෙවන අතරේ තමයි රගූගේ ජීවිතේට සෝයා (Tara Sutaria) එන්නේ .ඉතින් මේ සෝයා කියන්නෙ අපි හැමදාම චිත්‍රපටිවල දකින පෙම්වතියක් වගේ කෙනෙක්නම් නෙව්යෙ,ඉතින් රගූගේ ජීවිතේට ඉස්සරට මොකක් වෙයිද කියල ඔයාලට බලන්න ආරාධනා කරනවා….Marjaavaan (මා මියයන්ණෙමි)
 අද Marjaavaan  බලන්න කියල ආරාධනා කරන ගමන්  ඔයාලට මතකයිනෙ හැමෝටම කලින් අපි ඔයාලට Housefull 4 වගේ ලස්සන හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියකට උපැසිරැසි ගෙනාව ඉතින් ඒ වගේම  තවත් ටික දවසකින් ඒවගෙම හොදට හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියකට උපැසිරැසි අරගෙන එනවා කියන පොරොන්දුවෙන්  අදට සමුගන්නවා
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram