spot_img
spot_img
More

    Mei (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අදත් කියන්න යන්නෙ 2019 august 23 රිලිිස් උනු mei film එක ගැන ෆිල්ම් එකේ තේමාව වන්නේ වෛද්ය ක්ෂේත්රයේ සිදුවන මාෆියාවක් ගැනයි …. හැබැයි මේ මාෆියාව ලස්සනට 1hour 45m විදහා දක්වලා තියෙනවා  ලස්සන සිංදුවකුත් තියෙනවා  අපි දැන් කතා කතාව පොඩ්ඩක් බලමු

    ෆිල්ම් එක පටන් ගන්නේ නර්මද කියලා ගෑණු ළමයෙක් අතුරුදහන් වීමත් සමඟයි …ඊට පස්සේ මාසෙකට පසු තමයි ෆිල්ම් එක දිව යන්නේ ඇමරිකාවේ අභී කියලා තරුනයෙක් ඉන්දියාවේ සිටින මාමා ගාවට එනවා මාමා එයාට තියෙන්නේ ෆාමසියක් ඉතින් මේ ෆාමසියේ වැඩ වලට උදව් වෙමින් අභි කාලය ගත කළා ….බෙහෙත් අලෙවි කරන වෙළෙඳ සමාගමක නියෝජිත නියක් තමා උත්තරා කියන්නේ …මෙයා අභි වැඩ කරන ෆාමසියට බෙහෙත් අලෙවි කරන්න එනවා එතැනදී තමා අභී සහ උත්තර යහළුවන් විදිහට හඳුනගන්නේ ඊට කලින් මෙයාල හම්බ වෙනවා නමුත් ඒ සිද්ධිය මම කියන්නේ නෑ මොකද ඒ සිද්ධියෙන් තමයි අතුරුදහන් වෙච්ච නර්මද ගේ තාත්තා හම්බ වෙන්න .. ඒ කියන්නේ නර්මද මාසෙකට වත් පස්සේ තාම හම්බ වෙලා නෑ පොලිසිය ක්රියා මාර්ගයක් ගන්නෙත් නෑ (දන්නවනේ ඉතින් ඉන්දීය පොලිස් 😂😂) …එම සිද්ධියේ අපි ට නර්මද ට මොකද වුණේ කියන කුතුහලය ඇති වෙනවා …එම කුතුහලයත් සමගම අභි වැඩක කරන ෆාමසි බාල කියන සේවකයෙක් වලිප්පු හැදිල හොස්පිට්ල් එකට අරගෙන යනවා… ඔතනින් එහාට ෆිල්ම් එකේ feeling එක දැනෙන්න ගන්නේ.. හොඳට හිටපු බාලා හොස්පිට්ල් එකට අරගෙන ගියාම මැරෙනවා..මේ මරනය සැක සහිත එකක් ..

    බාලා කොහොමද මැරුණේ … නර්මද ට මොකද උනේ … මොකක්ද මේ සිද්ධ වෙන වෛද්ය මාෆියාව කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..මාත් කම්මැලි කමට බලන්න ගත්ත ෆිල්ම් එකක් වගකීමෙන් කියන්නේ 1 hour 45 minute යනවා තේරෙන්නෙවත් නෑ … අවසාන යත් සුපිරි  එහෙනම් ෆිල්ම් එක බලන්න කියමින් මම නිහඩ වෙනවා ….ජය වේවා

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” MEI.(2019).Sinhala.Subtitle.rar – Downloaded 117 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram