spot_img
spot_img
More

    Meyaadha Maan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2017 වසරේ ඔක්තොම්බර් 18 වැනිදා මේ චිත්‍ර‍පටිය නිකුත් කෙරිනි. Romantic Comedy හා Musical වර්ගීකරණය යටතේ තිරගත වූ මේයාද මාන් (Meyaadha Maan) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Rathna Kumar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Vaibhav Reddy හා‍ Priya Bhavani Shankar යන අයයි.

    මුරලි (Vaibhav Reddy) යනු සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන තරුණයෙකි. දෙමව්පියන් නැතිව ඔහු වාසය කරන්නේ තමන්ගේ නංගි එක්කයි. සංඟිත කණ්ඩායමක් තිබ්බාට මොහු දුප්පත් තරූණයෙක්. මීට වසර 3කට පෙර මුරලි සමඟ එකම විදුහලේ එකම පන්තියේ ඉගෙනගත් මධූ යන තරුණිය මත ඔහුට ඒක පාර්ශවික මොහුට ආදරයක් ඇති වෙනවා. එත් කවදාවත් ඔහු මේ ආදරය කියන්න යන්නේ නැහැ. ඒ නිසා ඇය මේ වගක් දැනගන්නේ නැහැ. කොහොම හරි මුරලිට දැනගන්න ලැබෙනවා මධු වෙනත් තරුණයෙක්ව කසාද බදින්න යනවා කියලා. මේක නිසා මුරලි සියදිවි නසාගන්න උත්සහා කරනවා. මුරලි ගේ මේ සියදිවි නසාගන්න වැඩේ දැනගත්ත යාළුවෝ මධූගේ නිවසට ගිහිල්ලා මධූගෙන් උදව් ඉල්ලනවා. මේ නිසාම මුරලිගේ එක පාරක්ෂවික ආදරය ගැන මධුට දැනගන්න ලැබෙනවා. මෙතැනින් එහාට මධු ඇත්තටම මුරලිව පිලිගනිවිද නැත්නම් ඇය අර තරුණයා ගිවිසගත්ත නිසා මුරලි ජිවිතය නැති කරගනිවිද? ඒ සේරම දැනගන්න මේක බලන්නම වෙනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Meyaadha Maan (2017) සිංහල උපසිරැසි” Meyaadha.Maan.(2017).Sinhala.Subtitle.rar – Downloaded 150 times – 49 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram