spot_img

Mohini (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තෙලෙඟු චිත්‍ර‍පටියෙන් පස්සේ මිලඟට අරන් ආවේ අලුතින් ආව දමිළ චිත්‍ර‍පටියක්… දමිළ සිනමාවේ කාලයක ඉදන් කොයි කවුරුත් හඳුනන Trisha Krishnan තමයි මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ. චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Ramana Madhesh විසින්…. චිත්‍ර‍පටියේ කතාව ගැන සදහනක් කලොත් වයිශ්නවි කියන්නේ හොද සූපවේදිනියක්… මේ නිසාම ඇය තමන්ගේම කියලා යූටියුබ් නාලිකාවක් පවත්වගෙන යනවා. ඒක කොයි කවුරු අතරත් ප්‍ර‍සිද්ධයි… වයිෂ්නවිගේ හොදම යාළුවා තමයි මේනකා කියන්නේ… ඉතින් මේ මේනකා නිසාම වයිෂ්නවිට ලන්ඩනයට යන්න ඇරයුමක් ලැබෙනවා…කොහොම හරි ලන්ඩන් වලදි ඉද්දි තමයි ඇයට සන්ධිප් නැමැති තරුණයා මුණ ගැහෙන්නේ… මොහුව් දෙන්නාම දෙන්නාට දෙන්නා ආදරය කරන්න ගන්නවා…. මේ අතර වාරයේ තමයි වයිෂ්නවි හා ඇයගේ යාළුවෝ නැවතිලා ඉන්න ගෙදර අමුතු දෙවල් වෙන්න ගන්නේ…. මේ අමුතු දේවල් මොනාද කියලා හරියටම දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නැරබුවොත් තමයි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram