spot_img

Momentum (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Momentum (2015) Sinhala Subtitle

ඇලෙක්ස් (ඔල්ගා කුරිලෙන්කෝ) කියන්නේ හිටපු හමුදා නිලධාරිනියක්.. මැයගේ අන්තිම මෙහෙයුම විදියට ලබා දෙන කාර්යය අතර තුර ඇය ඒ සමග ඇති දියමන්ති මල්ලක් හොරකම් කරනවා. නමුත් මේ මල්ලි ඇතුලේ වටිනා කියන රහස් රැසක් සගවපු පෙන් ඩ්‍රයිව් එකක් තියෙනවා.. දැන් මේ පෙන් ඩ්‍රයිව් එක එලියට ගියොතින් ලොකු ලොකු තැන්වල ඉන්න අයට සිද්ධවෙන්නේ ලොකු කරදරයකට මුණ පාන්න. මොකක්ද මේ පෙන්ඩ්‍රයිව් එකේ ඇත්තේ… ඇයව හොයාගෙන එන අයගෙන් ඇයට ගැලවිලා යන්න පුලුවන් වේවිද? ඒ ටික දැනගන්න නම් මේ ක්‍රියාදාම චිත්‍රපටිය නරඔන්නම වෙනවා.. එහෙනම් හැමෝටම සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා සොයුරිය …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram