spot_img

Mother (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න තවත් එකක්. 2017 අවුරුද්දේ ආව තවත් සුපිරි එකක් අරගෙන තමයි අද මම සයිට් එක පැත්තට ආවෙ. අපි කවුරුත් දන්න සුරූපී ජෙනිෆර් ලෝරන්ස් ගේ විශිෂ්ට රංගන දායකත්වයෙන් හැඩ වුණ චිත්‍රපටය තමයි MOTHER. Drama, Horror, Mystery කාණ්ඩය යටතේ වර්ගීරණය වෙලා තියන මේ චිත්‍රපටයට සාමාන්‍යෙයන් හොරර් එකකට නොලැබෙන 6.9 ක් වගේ ඉහල ප්‍රේක්ෂක මනාප IMDb දර්ශකය තුල ලබා ගැනීමට සමත් වෙලා තියනවා.ගූගල් යූසර් මනාපය 52%කුත්, කුණු තක්කාලියේ 68%කුත් වගේ ප්‍රතිචාර ලබා ගන්නට මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා. $ මිලියන 33 බරපැනක් යොදා නිම වූ මෙම චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කළ සතිය තුළ දී $ මිලියන 75 ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබීමට ද සමත් වුණා. පැරමවුන්ට් සමාගම විසින් මෙය ඔබ වෙත ගෙන එනවා.චිත්‍රපටියෙ කතාව ගැන කීවොත්? හොරර් එකක් නිසා නොකිය ඉන්න එක වඩා හොඳයි කියලයි මගෙ අදහස. අවසාන තත්පරය දක්වා කුතුහලයෙන් නරඹන්න පුළුවන්.වනයෙන් වට වුණ ලස්සන හුදෙකලා ගෙදරක ජීවත් වන ලේඛකයෙක් සහ ඔහුට පණ මෙන් ආදරය කරන අහිංසක බිරිඳක්. හදිසියෙම ගෙදරට එන අමුත්තෙක්……..ගිහිං එන්නම්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram