spot_img
spot_img

Mother Android (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සුභ නත්තලක් කිව්වා හැමෝටම ඔක්කෝටම කලින්. මායි මගේ සගයෙකුයි අද ඔයාලට අරගෙන ආවේ ටිකක් අමුතු රොබෝ පැත්තට නැමිච්ච කතාවක්. IMDB 4.5 අගයක් හිමිකරගත්තු මේ චිත්‍රපටය, Mattson Tomlin විසින් තිරරචනය කර අධ්‍යක්ශණය කරල තියෙනවා. ඒවගේම මේ ඔහුගේ පලමුවෙනි අධ්‍යක්ශණය වෙනවා.

කතාව දිහාට බැලුවොත්.. අනාගතයේ හැම නිවසකම සේවය සඳහා රොබෝවරයෙක්…මේ රොබෝවරු මුලදී නම් මිනිස්සුන්ට කැමැත්තෙන් සේවය කරනව වගේ හිටියා. එකපාරටම මේ රොබෝවරු දරුනු අතට හැරෙනවා.ඒ වෙද්දි ඔහුගෙ පෙම්වතාගෙන් ගැබ්ගෙන හිටිය ජොර්ජියා සහ ඔහුගේ පෙම්වතා සෑම්..ආරක්ෂාව වෙනුවෙන් බොස්ටන් වලට යන්න කල්පනා කරනවා..ඒත් වැඩේ ලේසි නෑ බොස්ටන් නෝමෑන්ස් ලෑන්ඩ් එකකින් වට වෙලා තියෙන නිසා. මේ නෝ-මෑන්ස් ලෑන්ඩ් එකේ කිසිම මනුස්සයෙක් නැහැ ඉන්නේ අර රොබෝවරු. ඉතින් මෙයාලට දැනගන්න ලැබෙනවා (බොස්ටන් වලින්) මිනිස්සු බෝට්ටුවලින් ආසියානු රටවල් වලට පිටත් කරනවා කියලා

ඉතින් මේ කතාවේ ඉස්සරහට මොකක් වෙයිද? ආරාධනා කරනවා බලන්න, ” මදර් ඇන්ඩ්‍රොයිඩ් ” එහෙනම් ගිහින් එන්නම් තවත් මේ වගේ උපසිරැසියක් අරන්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Mother Android (2021) සිංහල උපසිරැසි” Mother.Android.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2037 times – 716 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

රොෂේන් මලින්ද
+ posts
සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram