today-is-a-good-day
More

    Mumbai Saga (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    පෘතුගීසින් …
    මේ නගරේට නම තිබ්බා බොම්බයි කියල,
    ඊට පස්සේ උන්..ඒක නිකන්ම ඒක ඉoග්‍රීසින්ට දුන්නා
    තාත්තගේ බූදලයක් කියල හිතාගෙන ඉන්නවද?..
    ඊට පස්සෙ ඉoග්‍රීසින් මේ නගරෙට නම තිබ්බා බොම්බේ කියල
    ඉoග්‍රීසින් දුන්න නම අපි තවත් මේ නගරෙට කියන්නේ නෑ
    මුම්බා දේවිගේ නගරේ, මේ අපේ..අම්මා,
    අද ඉදන්
    මේ නගරෙ නම බොම්බේ නෙවෙයි
    මුම්බයි…

    ඔන්න ඉතින් අද අරගෙන ආවේ හැමෝම ආශාවෙන් එනකම් බලාගෙන හිටිය හින්හි ෆිල්ම් එකක්, John Abraham, Emraan Hashmi, Suniel Shetty, Kajal Aggarwal, Rohit Roy, Anjana Sukhani, Mahesh Manjrekar, Prateik Babbar, Samir Soni, Amole Gupte, Gulshan Grover වැනි කලාකරුවන් රැසකින් සමන්විත මේ චිත්‍රපටිය තමයි Mumbai Saga ,…Imdb 5.6 ක අගයක් අරගෙන තියෙන මේ චිත්‍රපටියේ HD පිටපතක් නිකුත් උනේ ඊයේ රෑ,ඔන්න ඉතින් හැමදාම වගේම අපි එසැනින්ම සිංහල උපැසිරැසිත් ඔයාලට අරගෙන ආවා,එහෙනම් ඉතින් අරගෙන බලන්න බොම්බාය මුම්බයි විදියට වෙනස් උන හැටි ,Mumbai Saga

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත

     

    Download “Mumbai Saga (2021) සිංහල උපසිරැසි” Mumbai.Saga.(2021).Sinhala.Subtitle.rar – Downloaded 16126 times – 829 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    16 COMMENTS

    1. Bohoma sthuthi saho sub ekata.godak kal indala.asawen balanna hitapu film ekak.hamadama site ekata awilla baluwa dala thiyenawada kiyala.niyama wadak

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Bandula Indrasena Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram