spot_img

Mundina Nildana (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Amazon prime video වෙතින් නිකුත් කල මෙම සිනමාපටයද රසික හදවත් වැලඳ ගන්න එක නම් අනිවාර්යයෙන්ම සහතිකයි, මෙම සිනමාපටය 2019 වර්ෂයේ නොවැම්බර් මස නිකුත් කලද නැවත Amazon prime video වෙතින් නිකුත් කරා..මෙම ෆිල්ම් එක මම අනුමත කරන්නෙ ආදර සිනමාපට රසිකයන්ට අනිවාර්යයෙන් ඔබ නැරඹිය යුතුම අනර්ඝ සිනමා සිත්තමක්..

සිනමාපටයේ කතාව කෙටියෙන්:-

පාර්තා කියන්නේ ඡයාරූපකරණයට වැඩි ඇල්මක් දක්වන පුද්ගලයෙක් එහෙත් ඔහුට ඒකට ආසව තිබ්බත් ඔහු රැකියාව කරන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදිහට..ඔහුට අහම්බෙන් හම්බවෙන මිරා,ඒ තමයි පාර්තාගේ පළමු පෙම්වතිය මිරාත් එක්ක ජිවිතය සතුටින් ජිවිතය ගෙව්වත්, මිරා අහන ප්‍රශ්නයක් නිසා ඒ දෙදෙනා අතර ගැටුමක් ඇති වෙනවා එයින් වෙන් වෙන ඔවුන් දෙදනා අවුරුදු ගණනාවකට නැවත හම්බවන්නේ නැහැ, එත් සමඟම පැමිණෙන අහානා..පාර්තාට ඇය හම්බවෙන්නේ අහඹු ලෙස.. ඔවුන් දෙදනා අතර මුලින් මිත්‍ර සම්බන්ධකමක් ඇති උනත් පසුව පාර්තා සහ අහානාගේ මිත්‍ර කම ආදරයකට පෙරලෙනවා, පාර්තා මිරා ගැන සියළු විස්තර කියනවා,අහානා කියන්නෙ වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙනීම හදාරන ශිෂ්‍යයාවක්.. අහානාට ඇයගේ ඉගෙනිම් කටයුතු සදහා රෝහොලට යන සිද්ධ වෙනවා, එහිදී ඇය දකින්නේ පාර්තාගේ කලින් පෙම්වතිය මීරාව ?

ඇයි මිරා රොහලේ ඉන්නේ එතනින් පසුව අහානා මොනවා කරයිද? එතනින් එහාට දැන ගන්න නම් අනිවාර්යයෙන් ම මේ සිනමාපටය බලන්න.. ස්තූතියි නැවත උපසිරැසියකින් හම්බවෙමු..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දිනෙත් නෙත්මින
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram